බිල් ගෙව්වහම කොමිස් මුදලක් එනවාසල්ලි එක්ක සෙල්ලම් කරද්දි පරෙස්සම් වෙන්න ඔන
com bank online එකෙන් ඔය ඔක්කොම bill ටික ගෙවන්න පුලුවන්නේ![]()
online banking onma bank account(boc,hnb,nlb anit bank accout) ekak hadanna Rs2000 witarayanawa nada????com bank app eken oi okkoma karanna puluwan. bill eke gana vitharai kepenne. online banking free super saving account ekak thiye nam.
සම්පත් විශ්ව මීට ලාභයි. අවුරුද්දටම 750 යි.
uba lankawe neweida inne?online banking onma bank account(boc,hnb,nlb anit bank accout) ekak hadanna Rs2000 witarayanawa nada????
Frimi wage ekakin gewana eka safe