සියලුම සිංහලයනි මරක්කල ව්‍යපාර සමග ගනු ද&#3545

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
සියලුම සිංහලයනි මරක්කල ව්‍යපාර සමග ගනු ද&#

සියලුම සිංහලයනි මරක්කල ව්‍යපාර සමග ගනු දෙනු අත්හිටවමු උබලා තවුරුත් තම්බින්ගේ කඩෙකින් ඇල්පෙනිත්තක් වත් ගන්න එපා එක ජාතිදොහි කමක්
 
Last edited:

pissupoosa jr.

Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    උබලා‍ තම්බි කඩවලින් බඩු ගන්න එපා උන් එක්ක ගනුදෙනු එපා

    එහෙම වුනොත් කොහ්මද අපි බඩු ගන්නේ මොකද පිට්කොටුවේ තනිකර ඉන්නේ මුස්ලිම් නේ
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    එහෙම වුනොත් කොහ්මද අපි බඩු ගන්නේ මොකද පිට්කොටුවේ තනිකර ඉන්නේ මුස්ලිම් නේ

    උබ උපරිමයෙන් කරපන්
     
    Oneness1

    Member
    Sep 13, 2011
    18
    1
    0
    Kandy
    What a silly idea,if Muslims were persecuted in this country,then the mid east states stop trading with Sri Lanka the garment and tea industry heavily depends on export to Arab states,and also from where does Sri Lanka get oil ?and also the the image the Sri Lanka has on the international community would deplete,since there is already calls to ban it's membership from commonwealth due to human rights concerns,this prosecution will only hurt our country even more my friend.

    I dont know how old you people are but you people sound as immature little kids trolls on the internet.Peace.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අවතාරේ දැක්කම හිතාගත්තැකි තොගේ මොලේ තරම
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,362
    113
    Ohio, USA
    අත දිය යුතු හෙළ ව්‍යාපාර :yes:

    http://www.scribd.com/doc/61925581/Atha-Diya-Yuthu-Hela-Business-v6-0

    කෙලින්ම කිව්වනම් හරිනේ ඔයාලගේ බිස්නස් බැහැල නිසා සපෝට් එකක් දෙන්න කියලා. එතකොට අපිත් ඔයාලගේ කඩවලින්ම විතරක් හරි බඩු අරගන්න, ඔයාලගෙ බිස්නස් එක උඩට ගන්න උදව්වක් නොදී ඉන්නේ නැහැනේ.
    මේකටත් මහ ලොකුවට ජාතිබේදයක් ඇද ගන්න ඕනෙද. මම කොහොමත් උඩෙය් හවස පාන් ගන්නෙ සිංහල කඩේකින් තමයි.
    මටනම් කවදාවත් හිතිල නැහැ මම මගෙ සල්ලි මේ සිංහලයට දෙනවනේ කියල. අහුවෙන කඩේකින් බඩු ගන්නව..
    ජාතිබේද ඕනෙද බඩු ගන්නට.
    නමුත් කෑම කනකොට නම් මුස්ලිම් හෝටලයකින් විතරක් කන්නෙ හරාම් හලාල් ගැන උනද්දුවෙන නිසා. හරියට
    වෙජිටෙරියන් අය නන්වෙජිටෙරියන් හෝටල් වලින් කන්නේ නැහැවගේ.
    එච්චරයි.

    :yes:
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    අත දිය යුතු හෙළ ව්‍යාපාර :yes:

    http://www.scribd.com/doc/61925581/Atha-Diya-Yuthu-Hela-Business-v6-0

    ජාතිය මොකක් උනත් , සර්විස් එකයි, බඩු වල කොලිට්ය් එකයි හොඳනන් මිනිස්සු එතන්ට යනව බං. සාදාරනව වෙලඳාං කරන මිනිහ පවතියි. නොකරන එකා නැති වෙයි. ඕකට සිංහලද , මුස්ලිං ද කියන එක අදාල නෑ
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    තොත්ත බබා;10983029 said:
    ජාතිය මොකක් උනත් , සර්විස් එකයි, බඩු වල කොලිට්ය් එකයි හොඳනන් මිනිස්සු එතන්ට යනව බං. සාදාරනව වෙලඳාං කරන මිනිහ පවතියි. නොකරන එකා නැති වෙයි. ඕකට සිංහලද , මුස්ලිං ද කියන එක අදාල නෑ

    eka eththa
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචන් මේ ජාති බෙදේ ප්රස්නය තියෙන්නේ එළකිරි එක ඇතුලේ විතරයි , එළියේ සිංහල මුස්ලිම් එකට කාලා බීලා ජොලියේ ඉන්නවා, මේ මර්තුකාවේ පස්සෙන් යනඑක නිකන් අර මොකක්දෝ පස්සෙන් යනවා වගේ .
     
    Ex-gay

    Banned
    Sep 21, 2011
    6
    1
    0
    කෙලින්ම කිව්වනම් හරිනේ ඔයාලගේ බිස්නස් බැහැල නිසා සපෝට් එකක් දෙන්න කියලා. එතකොට අපිත් ඔයාලගේ කඩවලින්ම විතරක් හරි බඩු අරගන්න, ඔයාලගෙ බිස්නස් එක උඩට ගන්න උදව්වක් නොදී ඉන්නේ නැහැනේ.
    මේකටත් මහ ලොකුවට ජාතිබේදයක් ඇද ගන්න ඕනෙද. මම කොහොමත් උඩෙය් හවස පාන් ගන්නෙ සිංහල කඩේකින් තමයි.
    මටනම් කවදාවත් හිතිල නැහැ මම මගෙ සල්ලි මේ සිංහලයට දෙනවනේ කියල. අහුවෙන කඩේකින් බඩු ගන්නව..
    ජාතිබේද ඕනෙද බඩු ගන්නට.
    නමුත් කෑම කනකොට නම් මුස්ලිම් හෝටලයකින් විතරක් කන්නෙ හරාම් හලාල් ගැන උනද්දුවෙන නිසා. හරියට
    වෙජිටෙරියන් අය නන්වෙජිටෙරියන් හෝටල් වලින් කන්නේ නැහැවගේ.
    එච්චරයි.

    :yes:

    pan ganna muslim kada nathuwa athi ubata laga pathaka.
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කරන්න පුලුවන්නම් හොද වැඩක් එත් මචන් ඕක හැමවිටම ප්‍රයෝගික නැ.
     
    MKLCK

    Member
    Mar 8, 2011
    351
    17
    0
    Avissawella
    කරන්න පුලුවන්නම් හොද වැඩක් එත් මචන් ඕක හැමවිටම ප්‍රයෝගික නැ.එක තමා අවුල.....:frown::frown:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,362
    113
    Ohio, USA
    නිකරුනේ හුදෙකලාවෙන්න හදනවා.. ඔයාලගෙ කැමත්තක්.
    මේකත් අර දේව මෙහෙයන් කරගෙන ලෙඩ්ඩුන්ව ඉස්පිරිතාලේ ගෙනියන්න එපා කිව්ව වගේ වැඩක් තමයි.

    හලාල් ලාංචනය දීල තියෙන්නේ මුස්ලිම්ලට මිසක් නන් මුස්ලිම්ලාට නෙවෙයි. ඒක මුස්ලිම්ලාට අනුමතකරනලද්දක් කියන එකට සහතිකයක් විතරයි.
    ඒක ඔයාලා මහා දෙයක් කරගන්න එපා..
    ඔයාලා හලල් ලෝගෝ එක තියෙන ඒව බොයිකොට් කරා කියලා ඔයාලට ඇතිවාසිය මොනවද කියල මම නම් දන්නේ නැහැ.
    නමුත් හලාල් කියන ලෝගෝ එක ලැබෙන්නනම් යම්කිසි භාන්ඩයක තිබිය යුතු දේවල් හා ඒකට අදාල නීතිරීති ගැන දන්න නන්මුස්ලිම්ලාගොඩක් කැමතිවෙයි.

    මේවගේ දේවල් වලින් වෙන්නේ තවතවත් නන්මුස්ලිම්ලා හලල් කියන සහතිකය ලැබෙන්නෙක් කුඉවිදියට නිශ්පාදනය කරපු භාන්ඩද කියන එක ගැන හොයන්න ගන්නවා..
    කොඉතරම් වෙන අය කොලේ වහලා රවට්ටන්න හැදුවත් මොලයක් තියෙන එකෙක් නම් ඇනිවාර්යෙන්ම කවුරු මොනව කිව්වත් ආයිත් පාරක් හොයල බලනවා හලාල් කියන්නේ මොනවද කියන එක ගැන.