මුස්ලිම් අය තමා හුදකලා වෙන්නෙ සිංහල බහුතරය බඩු ගත්තෙ නැත්නම් එ ගොල්ලන්ගෙන්,මම නම් හලාල් සහතිකය තියෙන කැම කන්නෙ නැහැ.
හරි එහෙනම් කියන්න බලන්න හලාල් සහතිකය ගැන.. ඒක දෙන්නේ කවුද මොනවද හලාල් සහතිකයක් ලැබෙන්න තිබියයුතු සුදුසුකම් මේව ගැන සිංහලෙන්ම කියන්න බලන්න.
