සියලු ඇමතිවරු රටින් පැනල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me manussaya horek newei adee :(


    එක තමා බන් මම කීවේ ගිනි තියන ඒවා හරි යන්නෙ නෑ කියලා. ඔකෙන් තරහ කාරයෝ තරහා පිරිමහන එක වෙන්නෙ.
     
    • Like
    Reactions: Solo Rider

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    අර දෙරණේ නිව්ස් කියන කන්නඩි දාපු ඇන්ටි පාරයි , කුඩු දුමියයි යන පොටෝ එකක් නම් FB එකේ share උනා.
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    rajapashage puka lewa kana ekek
    මු කඩේ ගිහින් නෑ
    මූ තමයි යන්න ඕන කියලා පාර්ලිමේන්තුවේදි ඉස්සෙල්ලම කීවෙ
    ඒකටත් මුට පක්ශෙන් කේස්දැම්මා. උබල ඕවා දන්නෙත් නෑ තේරුම් ගන්න බුද්දි මට්ටමකුත් නෑ :yes:
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,226
    113
    රත්නසේකර හොද මනුස්සයා. හොද ගුරුවරෙයෙක්. දැහැමි කෙනෙක්. කරුමෙ කියන්නෙ මිනිහ දේසපාලනේට ආව..
    me manussaya genaweth minissu.kisima wadagath deyak karanna dunneth na.gini tiyapu eka waradi.

    attatama honda manussayek :(
    බුද්ධිමත් උනාට වැඩක් නෑ නූගතුන්ට කඩේ යනවනම්
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,901
    10,234
    113
    අර දෙරණේ නිව්ස් කියන කන්නඩි දාපු ඇන්ටි පාරයි , කුඩු දුමියයි යන පොටෝ එකක් නම් FB එකේ share උනා.
    ඒ පොටෝ එක එවන්න මචං.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රත්නසේකර හොද මනුස්සයා. හොද ගුරුවරෙයෙක්. දැහැමි කෙනෙක්. කරුමෙ කියන්නෙ මිනිහ දේසපාලනේට ආව..

    මහින්දයාව ගෝටබයව ලොකු කරන පබයෝ වගේ හිටිය එකට මුංට වන්දී ගෙවන්න උනා.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mu rajya aemathi kamak anthima mohethe aran nevane


    හිතන්න නම් ඇත්තෙ සැප විදලා ඉන්න වෙන්නෙ ඇති බන්. මිනිස්සු එකෙ මලට දෙන්න ඇති ශොට් එක. මොනවා උනත් පව්. මනුස්සයෙක්ගේ ගෙයක් ගිනි තියන එක නම් මම කාගෙ උනත් අනුමත කරන්නෙ නෑ. කොල්ලකාපු සල්ලි නම් එවා ගන්න විදිහක් තියෙනවා බන්.

    mu dena ganna oni tikak hari hoda paththakin gihin wadi wenna horu asseyma ringanney nethuwa. mu politics walata awe rata hadannada ne ney. balaya thanhawa hindaney. den enawa methana atayak kiyanna

    එක නම් ඇත්ත බන් ස්වදීනව ඉන්න නම් තිබ්බා
    ------ Post added on May 10, 2022 at 7:39 AM