සියලු ඇමතිවරු රටින් පැනල

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මම class ගියපු කාලේ නම් කුණුහරුප කතා කීවේ නෑ. හොඳට ඉගැන්නුවා. හැබැයි ඒ දවස් වල බයි ගති ලාවට පෙන්නුවා.

    2007 වගේ ඕකා කුනු හරුප සීන් එකට ආවෙ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama danna tharamin meh manussaya horakan karana kenek nemei, mahacharya warayek honda molayak thiyena,

    මුට ශොට් එක හම්බුනෙ ඇමතිකන් ගන්න ගිය එකෙන් වගේ

    Meka nan Ketha wadak ban.
    U wadima unoth 20 ta atha ussanna athi.

    Class ekak karagena hitiya nan iwaray

    ඔව් බන්
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්නසේකර හොද මනුස්සයා. හොද ගුරුවරෙයෙක්. දැහැමි කෙනෙක්. කරුමෙ කියන්නෙ මිනිහ දේසපාලනේට ආව..
    දැන් දේශපාලනයනය එන්ඩ ඕන හොද මිනිස්සු නෙමේද???????? ඔය හිනි ගන්නෙ ඒ මනුස්සයගෙ කරුමෙ නෙමේ රටේ කරුමෙට, ඔව දැක්කම මොන හොද මිනිහද ආයෙ දේශපාලනයට එන්නෙ?????