සියලු ඇමතිවරු රටින් පැනල

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉන්නෙ 2022 උනත් තාම කරන්නෙ සවුත් ඉන්දියන් ටයිප් ගෙවල් ගිනිතියන වැඩ වීම ලෝකෙ ඉදිරියෙ රටට අවුල්.
    සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,659
    1,156
    113
    Kottawa
    ඉන්නෙ 2022 උනත් තාම කරන්නෙ සවුත් ඉන්දියන් ටයිප් ගෙවල් ගිනිතියන වැඩ වීම ලෝකෙ ඉදිරියෙ රටට අවුල්.
    සමාජ මාධය වලින් ලෝකෙටම පේන මේකාලෙට 1900ගනන් වල ඒවා හරියන් නෑ
    owa karana un arreas cover karanne godak... aniwaryen balapn hena chora dan scene eka... jathyantharaya idiriye hena gothrika manasikathwayakthiyena un hatiyata label wadei

    anika wena diyunu ratawal ekka baladdi ape godak unge self-discipline kiyala deyak gawilawath nanae... dan policiyata bayath na army ekata bayath na, neethiyakuth na...sahena awul situation ekak
    ------ Post added on May 10, 2022 at 7:49 AM
     
    • Like
    Reactions: IMMuhandiram

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    සංජිව එදිරිමාන්න
    ඊයේ
    FB_IMG_1652148576909.jpg
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙක නම් ඇත්ත. පොර 1st time ආවේ. හැබැයි වරදි තැන දි කතා කරේ නෑ. අඩුම ස්වාධීන උනේ නෑ.

    නුවර වසන්ත යාපා බණ්ඩාර ඔහොම dial එකක්.

    වසන්ත ‍යාපාත් පජාත පොරක් කට ඇරියොත් කුනු හරුප කකියන්නෙ ක්ලාස් වල
     
    • Like
    Reactions: U-tag

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    හැම එකාගෙම වත්කම් හොයල, පිටරට ඉන්වෙස්ට් කරල තියනඒව හොයල ඒ ඔක්කොම ලංකාවෙ රජයට පවරගන්න UN එකෙන් එහෙම උදවු කරයිද?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    මදැ‍යි හම්බ කරගන්න ආවා.තිබ්බ දේත් නැති වෙලා


    දේශපාලනය පරම්පරා ගානකට හම්බ කරගන්න ජොබ් නොකරගන්න මේවා පාඩම්.

    ඒත් මේක ලංකාව හින්දා කවුරුත් පාඩම් ඉගෙන ගන්න එකක් නෑ.මොකද දේශපාලුවෝ වන්දනා කරන පරම්පරාව තාම මේකෙන් චුත වුනේ නෑනේ.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    හැම එකාගෙම වත්කම් හොයල, පිටරට ඉන්වෙස්ට් කරල තියනඒව හොයල ඒ ඔක්කොම ලංකාවෙ රජයට පවරගන්න UN එකෙන් එහෙම උදවු කරයිද?
    නැහැ
    මහින්දලා විතරක් නෙමේ
    ආසියාවේ ඉන්න ගොඩක් දේශපාලුවෝ හොරු
    උන් එකෙක්වත් හොර සල්ලි අහුවෙන්න තියාගෙන නැහැ
    ලංකාව ඇතුලේ හොයන්නත් බැහැ
    මේවා කියන තරම් ලේසි දේවල් නෙමේ

    මේ ඔක්කොම අස්සේ පෞද්ගලික තරහවල් වලට ගෙවල්, හෝටල්, ගිනි තියන එක කැත වැඩ
    මේවා කරනවා ඇත්තේ උන් උන් මයි
    පුලුවන්නම් ඒ මිනිස්සුන්ට උදව් කරන්න

    වටේ පිටේ පිටින් ඇවිත් ගිනි තියන එවුන් එලවන්න

    හෝටල් කියන්නේ රටට සල්ලි එන පාරවල්
    ------ Post added on May 10, 2022 at 9:00 AM
     
    • Sad
    Reactions: MINT_51

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මදැ‍යි හම්බ කරගන්න ආවා.තිබ්බ දේත් නැති වෙලා


    දේශපාලනය පරම්පරා ගානකට හම්බ කරගන්න ජොබ් නොකරගන්න මේවා පාඩම්.

    ඒත් මේක ලංකාව හින්දා කවුරුත් පාඩම් ඉගෙන ගන්න එකක් නෑ.මොකද දේශපාලුවෝ වන්දනා කරන පරම්පරාව තාම මේකෙන් චුත වුනේ නෑනේ.


    ආව කාලේ වැරැද්ද... වැරදී දේට කතා නොකිරීම තමා හෙතුව
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආව කාලේ වැරැද්ද... වැරදී දේට කතා නොකිරීම තමා හෙතුව


    නොදැන ආවා වෙන්න බෑ නේ .නේද. දේශපාලනය කියන්නේ නරා වලක් කියලා දැනගෙන නේ කවුරුත් ඕකට බහින්නේ.

    වැරැද්දට වැරැද්ද කිව්වොත් දොට්ට කියලත් දන්නවා ඔය හැමෝම.දේශපාලනයට එනවා නම් ලැජ්ජා නහර කපලා කියන්නේ ඒකනේ.වැරදි දේට විරුද්ධ වෙන්න බැරුව යනවා.


    රටට සෙතක් කරන්න හිතාගෙන මේ තියෙන පක්ෂවලින් එන ඕන එකෙකුට වෙන්නේ පක්ෂේ මහ උන් කියන විදියට ඉන්න.නැත්නම් එලියට
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    me manussaya genaweth minissu.kisima wadagath deyak karanna dunneth na.gini tiyapu eka waradi.

    attatama honda manussayek :(
    රාජපක්ෂලාගේ හැම රෙද්දටම දෙකට නවිල අත උස්සපු එක හොඳයිද බන් ? අනේ නිකන් ඉඳින්!
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වසන්ත ‍යාපාත් පජාත පොරක් කට ඇරියොත් කුනු හරුප කකියන්නෙ ක්ලාස් වල
    මම class ගියපු කාලේ නම් කුණුහරුප කතා කීවේ නෑ. හොඳට ඉගැන්නුවා. හැබැයි ඒ දවස් වල බයි ගති ලාවට පෙන්නුවා.
     
    • Like
    Reactions: lasankandy