සියලු කිරියන් වෙත
මචන්,
මේක ගැන හැමෝටම දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා. එළකිරි එකේ ඉන්න එක්තරා senior member කෙනෙක් (පරණ එකෙක්/ ගොඩක් අය දන්නා එකෙක්) කූට විදියට මේකේ ඉන්න අයගෙන් paypal සල්ලි අර ගන්න හදනවා. හොරෙන් නෙමෙයි. යාලුකමින් පොඩි පොඩි ගණන්. මුලින් ෆිට් වෙලා හිමීට ඉල්ලන්නේ. Transaction එකකට පොඩි ගානක් මදි වුණා කියලා paypal සල්ලි තමයි මගෙන් නම් ඉල්ලුවේ.
මම හිතුවේ මගෙන් විතරයි එහෙම ඉල්ලන්න ඇත්තේ කියලා. මේකේ මගේ ඉන්න හොඳම බොක්කවල් දෙකක් එක්ක මම ඔය සීන් එක ගැන කිව්වා. බැලින්නම් උන් දෙන්නගෙනුත් ඉල්ලලා තියෙනවා ඒ විදියටම විවිධ කාලවල. හැබැයි උන් දෙන්නා දීලත් නෑ.
මොනවා වුනත් මේකේ එහෙම අහුවෙන එවුනුත් ඇති කියලා හිතලා මේක කිව්වේ. දැනටම දුන්නා නම් ඉතින් sorry තමයි. කට්ටිය දැනුවත් කරන්න කිව්වේ හොඳේ....
(මේ සාමාජිකයා chat ත්රෙඅඩ් වල එහෙම නිතරම පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි)
මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න.

machan Apita Den oka kawuda kiyala Hoyanna Oneda