සියලු කිරියන් වෙත

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සියලු කිරියන් වෙත

    මචන්,
    මේක ගැන හැමෝටම දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා. එළකිරි එකේ ඉන්න එක්තරා senior member කෙනෙක් (පරණ එකෙක්/ ගොඩක් අය දන්නා එකෙක්) කූට විදියට මේකේ ඉන්න අයගෙන් paypal සල්ලි අර ගන්න හදනවා. හොරෙන් නෙමෙයි. යාලුකමින් පොඩි පොඩි ගණන්. මුලින් ෆිට් වෙලා හිමීට ඉල්ලන්නේ. Transaction එකකට පොඩි ගානක් මදි වුණා කියලා paypal සල්ලි තමයි මගෙන් නම් ඉල්ලුවේ.

    මම හිතුවේ මගෙන් විතරයි එහෙම ඉල්ලන්න ඇත්තේ කියලා. මේකේ මගේ ඉන්න හොඳම බොක්කවල් දෙකක් එක්ක මම ඔය සීන් එක ගැන කිව්වා. බැලින්නම් උන් දෙන්නගෙනුත් ඉල්ලලා තියෙනවා ඒ විදියටම විවිධ කාලවල. හැබැයි උන් දෙන්නා දීලත් නෑ. :P

    මොනවා වුනත් මේකේ එහෙම අහුවෙන එවුනුත් ඇති කියලා හිතලා මේක කිව්වේ. දැනටම දුන්නා නම් ඉතින් sorry තමයි. කට්ටිය දැනුවත් කරන්න කිව්වේ හොඳේ....

    (මේ සාමාජිකයා chat ත්රෙඅඩ් වල එහෙම නිතරම පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි)

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
     
    • Like
    Reactions: TomCat077

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :eek: machan Apita Den oka kawuda kiyala Hoyanna Oneda :rofl: :lol:

    Thanks For information :)

    PM ekak Dapan Kawuda kiyala :yes:

    ඔව් උඹලට තියෙන්නේ සැඟවුණු අමුත්තා කවුද කියලා හොයා ගන්න. :rofl::rofl:

    (කෙනාගෙන් වැඩක් නෑනේ බන්. ගැට කපන්නන්ගෙන් ප්‍රවේසම් වුනානම් ඇති. :) )
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Dude, You are mentally ill. :confused:

    :rofl::rofl::rofl:
    magenut illala tiyanawa issara and mama dunna, pora nam ehema kenek kiyala mama hithanne na. bt uba kiyana kenada dannaha. lagadit 2k or 3 denek illuwa podi podi ganan, eth denna man gawa na mage paypal ekatat kela wela. :dull:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :rofl::rofl::rofl:
    magenut illala tiyanawa issara and mama dunna, pora nam ehema kenek kiyala mama hithanne na. bt uba kiyana kenada dannaha. lagadit 2k or 3 denek illuwa podi podi ganan, eth denna man gawa na mage paypal ekatat kela wela. :dull:

    අම්මටසිරි. යකෝ බැලින්නම් ඌ ඉල්ලපු නැති කෙනෙක් නෑනේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bump, man ekekuta deela mage account ekath limit una, pora porn walata use karala uge PP eka mage okkoma biz down una a we**ge putha hinda
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මටත් ඔය ආසන්නයෙන් යන අත්දැකීමක් තියෙනවා,...දවසක් මෙන්න මූ මගෙන් පොඩි හදිසියක් කෝල් එකක් ගන්න 50 ක ලෝන් එකක් ඉල්ලුවා ෆෝන් එකට....ඇත්ටාම මගේ ලඟ ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නෑ....
    පස්සේ මටත් ඕක එහෙම්ම අමතක උනා....

    දවසක් නිකන් චැටක් දාන් ඉන්න ගමන් මේකේ මගේ ඉන්න හොඳම බොක්කවල් දෙකක් එක්ක මම ඔය සීන් එක ගැන කිව්වා. බැලින්නම් උන් දෙන්නගෙනුත් ඉල්ලලා තියෙනවා ඒ විදියටම විවිධ කාලවල. හැබැයි උන් දෙන්නා දීලත් නෑ. :P

    මොනවා වුනත් මේකේ එහෙම අහුවෙන එවුනුත් ඇති කියලා හිතලා මේක කිව්වේ. දැනටම දුන්නා නම් ඉතින් sorry තමයි. කට්ටිය දැනුවත් කරන්න කිව්වේ හොඳේ....

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
     
    Last edited:
    • Like
    Reactions: crazybuddy

    තෝ ඔය ඇත්තක්ද කියන්නේ? එළකිරි හරහා සිදුවූ විශාල මුදල් ජාවාරමක සුලමුල හෙලිවෙන්නද යන්නේ? :eek:
     
    • Like
    Reactions: crazybuddy

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වෙලාවට මට මැසේජ් එකක් ආවෙ නෑ බං..:dull: වහා ඇන්ඳෙන සුළු චරිතයක් මං.:rofl:
    දැනුවත් කරපු එක නම් වටිනවා බං..:love:
     
    • Like
    Reactions: TomCat077
    Aug 23, 2014
    88
    4
    0
    මචන්,
    මේක ගැන හැමෝටම දැනුවත් කරන්න ඕනේ කියලා හිතුණා. එළකිරි එකේ ඉන්න එක්තරා senior member කෙනෙක් (පරණ එකෙක්/ ගොඩක් අය දන්නා එකෙක්) කූට විදියට මේකේ ඉන්න අයගෙන් paypal සල්ලි අර ගන්න හදනවා. හොරෙන් නෙමෙයි. යාලුකමින් පොඩි පොඩි ගණන්. මුලින් ෆිට් වෙලා හිමීට ඉල්ලන්නේ. Transaction එකකට පොඩි ගානක් මදි වුණා කියලා paypal සල්ලි තමයි මගෙන් නම් ඉල්ලුවේ.

    මම හිතුවේ මගෙන් විතරයි එහෙම ඉල්ලන්න ඇත්තේ කියලා. මේකේ මගේ ඉන්න හොඳම බොක්කවල් දෙකක් එක්ක මම ඔය සීන් එක ගැන කිව්වා. බැලින්නම් උන් දෙන්නගෙනුත් ඉල්ලලා තියෙනවා ඒ විදියටම විවිධ කාලවල. හැබැයි උන් දෙන්නා දීලත් නෑ. :P

    මොනවා වුනත් මේකේ එහෙම අහුවෙන එවුනුත් ඇති කියලා හිතලා මේක කිව්වේ. දැනටම දුන්නා නම් ඉතින් sorry තමයි. කට්ටිය දැනුවත් කරන්න කිව්වේ හොඳේ....

    (මේ සාමාජිකයා chat ත්රෙඅඩ් වල එහෙම නිතරම පේන්න ඉන්න කෙනෙක් නෙමෙයි)

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)

    ජෙසා, සින් එක මෙහෙමයිනේ. උබෙන් එකෙක් ඉල්ලුවා, එඉ එක්කම උබෙ ෆෙක් එකෙනුත් උම ඉල්ලුවා. උබ දැනගත්තා, අරූ බුල කෙලින්නේ කියලා. එහෙම නේද උනේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ඔය ආසන්නයෙන් යන අත්දැකීමක් තියෙනවා,...දවසක් මෙන්න මූ මගෙන් පොඩි හදිසියක් කෝල් එකක් ගන්න 50 ක ලෝන් එකක් ඉල්ලුවා ෆෝන් එකට....ඇත්ටාම මගේ ලඟ ඒ වෙලාවේ සල්ලි තිබ්බේ නෑ....
    පස්සේ මටත් ඕක එහෙම්ම අමතක උනා....

    දවසක් නිකන් චැටක් දාන් ඉන්න ගමන් මේකේ මගේ ඉන්න හොඳම බොක්කවල් දෙකක් එක්ක මම ඔය සීන් එක ගැන කිව්වා. බැලින්නම් උන් දෙන්නගෙනුත් ඉල්ලලා තියෙනවා ඒ විදියටම විවිධ කාලවල. හැබැයි උන් දෙන්නා දීලත් නෑ. :P

    මොනවා වුනත් මේකේ එහෙම අහුවෙන එවුනුත් ඇති කියලා හිතලා මේක කිව්වේ. දැනටම දුන්නා නම් ඉතින් sorry තමයි. කට්ටිය දැනුවත් කරන්න කිව්වේ හොඳේ....

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
    ඔය කැරියා මගෙනුත් දවසක් ලෝන් එකක් ඉල්ලුවා බං..:angry::yes:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔය කැරියා මගෙනුත් දවසක් ලෝන් එකක් ඉල්ලුවා බං..:angry::yes:
    තෝ ඔය ඇත්තක්ද කියන්නේ? එළකිරි හරහා සිදුවූ විශාල මුදල් ජාවාරමක සුලමුල හෙලිවෙන්නද යන්නේ? :eek:

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ ඔය ඇත්තක්ද කියන්නේ? එළකිරි හරහා සිදුවූ විශාල මුදල් ජාවාරමක සුලමුල හෙලිවෙන්නද යන්නේ? :eek:

    මේ වගේ දෙයක් දාපු එක නුසුදුසුයි වගේ නම් කියන්න. :)
    ඔව්, එහෙම වෙන්න වගේ යන්නෙ..:baffled:
    නුසුදුසු නෑ බං කැරි වැඩ නවත්තන්න අතහිත දෙන එක හොඳයි..:sorry:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සුකිරි බට්ටා;17048298 said:
    ජෙසා, සින් එක මෙහෙමයිනේ. උබෙන් එකෙක් ඉල්ලුවා, එඉ එක්කම උබෙ ෆෙක් එකෙනුත් උම ඉල්ලුවා. උබ දැනගත්තා, අරූ බුල කෙලින්නේ කියලා. එහෙම නේද උනේ.

    මට Fake නෑ බන්. තියෙන්නේ මගේ පරණ account එක විතරයි. ඒකට මම ලොග් වෙන්නේ නෑ. බොරුනම් GT අය්යගෙන් PM එකක් දාල අහපන් මම ගැන. මම මේකේ වැරදි එකාට බනිනවා. හොඳ එකාට හොඳ කියනවා. එච්චරයි. මේක දැම්මේ මේකේ නිකම්ම හිත උනුවෙලා රැවටෙන උන් ඉන්න නිසා.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    වෙලාවට මට මැසේජ් එකක් ආවෙ නෑ බං..:dull: වහා ඇන්ඳෙන සුළු චරිතයක් මං.:rofl:
    දැනුවත් කරපු එක නම් වටිනවා බං..:love:

    උබව තමයි දැක්ක ගමන් මතක් උනේ
     
    Aug 23, 2014
    88
    4
    0
    සමස්ථයක් වශයෙන් කොහොමත් ලංකාවේ උන් කොන් ආර්ටිස්ට්ලා (මුස්ලිම් කොන් නෙමෙයි ) ස්කෑම් වලින් තමා උන් ජිඉවත් වෙන්නේ. පුවර පීපල්. මයි ඩෝග් ඉන් අම්ස්ටඩම් ස්පෙන්ඩ් මෝ යුරෝස් පර් ඩේ දැන් ඇවරේජ් ශ්‍රී ලන්කන් ඉන් වීක්.