සියලු දෙනාටම ආයුබෝවන්!! මෙහෙට එන්න...

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    සියලු දෙනාටම ආයුබෝවන්!! මෙහෙට එන්න...

    clipart-Stop.jpg

    මචන් මම එලකිරියට අලුත් කෙනෙක්!! :shocked: ඔයාලා එක්ක එකතු වෙන්න ලැබීම සතුටක්.. :yes: :yes:

    large-go-button.jpg

    ඔයාල හැම දෙනෙක්ටම තෙරුවන් සරණයි!! :) :) :)
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    හැම දෙනෙක්ටම ගොඩක් ස්තුතියි සහෝදර සහෝදරියනි!! :yes: :yes: :yes: :yes: :love:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    එලකිරියට ආදරෙන් පිලි ගන්නවා මල්ලි..........ඕනෙම වෙලාවක ඕනෙම කරදරයකදී උදව් කරන්න ඔයාගේ මේ එළකිරි යාලුවෝ ටික ලෑස්ති වෙලා ඉන්නවා.........වැදගත් thread දාල ඔයත් හොද member කෙනෙක් වෙන්න...........
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    එලකිරියට ආදරෙන් පිලි ගන්නවා මල්ලි..........ඕනෙම වෙලාවක ඕනෙම කරදරයකදී උදව් කරන්න ඔයාගේ මේ එළකිරි යාලුවෝ ටික ලෑස්ති වෙලා ඉන්නවා.........වැදගත් thread දාල ඔයත් හොද member කෙනෙක් වෙන්න...........

    මේ ඉන්නේ තව අපේ ඉස්කෝලේ member කෙනෙක් මල්ලි..............

    තැන්කූ අයියා..... :) :) :) :)