ඔය උඹ කුණුහරුපෙන් බනින මිනිස්සු මැරිලා නෑනේ...
උන්ගේ ඡන්දේ නැතුව තව අවස්තාවක උඹ කැමති කෙනෙක්ව පත් කරගන්නත් බෑ..
උඹ අකමැති කෙනෙකුට ඡන්දේ දුන්නා කියලා උඹලා ඔච්චර ඇරගන්ට් වෙන්නේ ඇයි බන්. බහුතර ඡන්දේනේ බන්. ඊළඟ පාරක උඹ කැමති කෙනා පත් කරගන්න නම් ඡන්දේ නොදීපු අයගෙන් ඡන්දය ගන්න බලපන්. හරිම ගෝත්රිකයි බන් දීපු "ඡන්දය" අනූව අඬදබර වෙනකොට මේ ෆොරම් එකකදිත්![]()

Ai bn ubata ridunada ehema qwama.![]()



මොන ත්රේඩ් දැම්මත් අපි මේ තාත්තට සුභ පතන එක නවත්වන්නේ නෑයකෝ ඔටුවෝ තෝ හෝල් සේල් ළිං කපන රස්සාව පටං ගත්තෙ කවද ඉදං ද??

අපි නම් කැපුවත් කොල නෙවෙයි හැබැයි හරින් කියන්නෙ හොද මිනිහෙක් කියන එකනම් දන්නව මිනිහ පර්ලිමෙන්තු මන්ත්රි කියල නැ ඔනි මිනිහෙක්ට හම්බ වෙන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් ,මිනිස්සුත් එක්ක කොල්ලො එක්ක තමයි චන්දෙ නැති දවස් වල උනත් ඉන්නෙ
මම පවුද්ගලිකව ජෙ වි පි ය දිනනවනම් හොදයි කියල හිතනව , එත් ජෙවි පි යට දෙන්නෙ නැති මිනිහෙක්ට කියන්න තියෙන්නෙ හරින් වගෙ එකෙක්ට දෙන්න කියල තමයි
පවතින සිස්ටම් එක තුල කිසිම දේශපාලුවකුට කඩේ නොගොස් ඉන්න.
ඒක පට්ට

මොන පක්ෂෙද බන් අලුත් අය ඉන්නේ?Apinam kade gye na. Mr ge kale iwaray dan me ina my3 pabayage wadat danagena iwaray mu ayeth chande illanawa kauru na qwath. Kalin anduwe hitapu eunmai my3 karaya amatikam dunneth. Aluth pakshayak aththeth na penamaneka. Ekama olu geditika witaray.![]()

මොන පක්ෂෙද බන් අලුත් අය ඉන්නේ?
එම් ආර් ගෙ ඉන්නෙත් මෛත්රීගෙ ඉන්නෙත් පරණ සෙට් එක. රනිල් ගෙ ඉන්න සෙට් එක ඔය දැන් වැඩ පෙන්වන්නේ..
අනිත් පක්ෂත් එමමයි...
ඊළඟ ඡන්දෙකට අලුතෙන් එනවානම් එන්නේ එක්කෝ නලුවෙක්/නිළියෙක්.
එහෙම නැත්නම් දේශපාලුවෙකුගේ ඥාතියෙක්.
එකම කොල අත කරකවලා කරකවලා ආයෙම බෙදනවා![]()

රනිල් මහබැංකුව - බැසිල් කාපට්Ranilge set eka awit maha benkuwa sudda karapu ekama madida bn![]()










රනිල් මහබැංකුව - බැසිල් කාපට්
එදත් අදත් කවදත් බාර් හිමි වැව මැද බන්ගලාවේ ඇත්තො
එදත් අදත් මානව හිමිකම් වාසියට පමණක් ගන්න
එදත් අදත් යුද්දෙයි සහජීවනේයි වාසියට හාවිතා කරන
පරපෝශීන්
තම තමන්ගේ මතේට හොඳායි හිතුවට ඕකයි ඇත්ත.
පක්ෂ විදියට මරාගෙන මැරුනට වැඩක් නෑ..
un balanne anthimatama unge wasiya.