සියලු දෙනාටම මෛත්‍රී පාලනයක් අහෝ ඛේදයකි!!!!!!

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    :baffled:

    ඔය උඹ කුණුහරුපෙන් බනින මිනිස්සු මැරිලා නෑනේ...:P:rofl:
    උන්ගේ ඡන්දේ නැතුව තව අවස්තාවක උඹ කැමති කෙනෙක්ව පත් කරගන්නත් බෑ..:no:
    උඹ අකමැති කෙනෙකුට ඡන්දේ දුන්නා කියලා උඹලා ඔච්චර ඇරගන්ට් වෙන්නේ ඇයි බන්. බහුතර ඡන්දේනේ බන්. ඊළඟ පාරක උඹ කැමති කෙනා පත් කරගන්න නම් ඡන්දේ නොදීපු අයගෙන් ඡන්දය ගන්න බලපන්. හරිම ගෝත්‍රිකයි බන් දීපු "ඡන්දය" අනූව අඬදබර වෙනකොට මේ ෆොරම් එකකදිත් :dull:

    Ai bn ubata ridunada ehema qwama.:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ ඔටුවෝ තෝ හෝල් සේල් ළිං කපන රස්සාව පටං ගත්තෙ කවද ඉදං ද??
    මොන ත්‍රේඩ් දැම්මත් අපි මේ තාත්තට සුභ පතන එක නවත්වන්නේ නෑ :P
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හස ලකුණ හද ලකුණ කරගත් එඩිතර යූඇන්පී kollo:P:P:P
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    අපි නම් කැපුවත් කොල නෙවෙයි හැබැයි හරින් කියන්නෙ හොද මිනිහෙක් කියන එකනම් දන්නව මිනිහ පර්ලිමෙන්තු මන්ත්‍රි කියල නැ ඔනි මිනිහෙක්ට හම්බ වෙන්න පුලුවන් ජාතියෙ මිනිහෙක් ,මිනිස්සුත් එක්ක කොල්ලො එක්ක තමයි චන්දෙ නැති දවස් වල උනත් ඉන්නෙ

    මම පවුද්ගලිකව ජෙ වි පි ය දිනනවනම් හොදයි කියල හිතනව , එත් ජෙවි පි යට දෙන්නෙ නැති මිනිහෙක්ට කියන්න තියෙන්නෙ හරින් වගෙ එකෙක්ට දෙන්න කියල තමයි
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    මෙය කවුරුන් විසින් කාහට පවසන ලද්දක්ද?:eek:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    පවතින සිස්ටම් එක තුල කිසිම දේශපාලුවකුට කඩේ නොගොස් ඉන්න.

    ඒක පට්ට :lol::lol::lol:

    Apinam kade gye na. Mr ge kale iwaray dan me ina my3 pabayage wadat danagena iwaray mu ayeth chande illanawa kauru na qwath. Kalin anduwe hitapu eunmai my3 karaya amatikam dunneth. Aluth pakshayak aththeth na penamaneka. Ekama olu geditika witaray. :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    අපි අයි චන්දෙ දෙන්නේ කාටද කොහොමද මොකටද
    චන්දෙ දෙද්දී හිත්ව්නද මේ මනුස්සය එයාගේ දුර කාලේ මේ දෙන පොරොන්දු මේ විදියටම ඉටු කරයි කියල හිතනවද නැනේ
    එහෙම අවිනිෂ්ඨවයකින් චන්දෙ දෙන්නේ 25% ක් හෝ ඊට අඩු ප්‍රතිශතයක් සියලුම ජාතීන්වගේ
    අනිත් සේරම පක්ස පදනම,චරිත පදනම,ජාතිවාදී පදනම,තම තමන්ගේ උවමනා ඉටු කරගන්න පලිගන්න වෙන දාහක් හේතු හින්ද චන්දෙ කොලේ කතිර ගහන්නේ
    මන් ගැන කිව්වොත් මන් මුලින් පලිගන්න ක්‍රමේට චන්දෙ ගැහුවා
    ඊලග පාර මගේ චන්දෙ වෙන පරයෙක් ගහන්න ඉඩ තියෙන හින්ද එක වලක්වන්න චන්දෙ ගැහුවා මම ගිහින්
    නමුත් අපි අක්වුරුවත් රට ගැන හිතල වැඩකරන එකෙකුට චන්දෙ දෙනවද
    එහම චන්දෙ දෙන්න සුදුසු මිනිස්සු ඉන්නවද
    චන්දෙ අථෙරියොඉථ් පවුද්ගලිකව අපි රට ගැන හිතනවද
    අපේ උවමනාවක් තියෙනවද තමන්ගේ රට ජාතිය ආගම ගොඩනංවන්න
    එහෙං උවමනාවක් තිබ්බත් එකට සුදුසු නායකයෙක් අපි තෝරාගෙන තියෙනවද
    ඒ තෝරාගෙන එකෙක් ඉන්නවනං උ හැමදාටම ඒ මතේ ඉන්නව කියල හිතනවද
    උට ඒ මතේට අනුව වැඩකරගෙන්න යන්න ඉඩ දීල අපි පරර්තකාමීව ඉඳියිද
    එක එකාගේ පවුද්ගලික උවමනාවන් ඉෂ්ට කරගන්නේ යන්නේ නැතුව අර පුද්ගලයා මාර්ගෙන්
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    MY3 දිනුවාම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Apinam kade gye na. Mr ge kale iwaray dan me ina my3 pabayage wadat danagena iwaray mu ayeth chande illanawa kauru na qwath. Kalin anduwe hitapu eunmai my3 karaya amatikam dunneth. Aluth pakshayak aththeth na penamaneka. Ekama olu geditika witaray. :D
    මොන පක්ෂෙද බන් අලුත් අය ඉන්නේ?
    එම් ආර් ගෙ ඉන්නෙත් මෛත්‍රීගෙ ඉන්නෙත් පරණ සෙට් එක. රනිල් ගෙ ඉන්න සෙට් එක ඔය දැන් වැඩ පෙන්වන්නේ..
    අනිත් පක්ෂත් එමමයි...
    ඊළඟ ඡන්දෙකට අලුතෙන් එනවානම් එන්නේ එක්කෝ නලුවෙක්/නිළියෙක්.
    එහෙම නැත්නම් දේශපාලුවෙකුගේ ඥාතියෙක්.

    එකම කොල අත කරකවලා කරකවලා ආයෙම බෙදනවා :rofl:
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මොන පක්ෂෙද බන් අලුත් අය ඉන්නේ?
    එම් ආර් ගෙ ඉන්නෙත් මෛත්‍රීගෙ ඉන්නෙත් පරණ සෙට් එක. රනිල් ගෙ ඉන්න සෙට් එක ඔය දැන් වැඩ පෙන්වන්නේ..
    අනිත් පක්ෂත් එමමයි...
    ඊළඟ ඡන්දෙකට අලුතෙන් එනවානම් එන්නේ එක්කෝ නලුවෙක්/නිළියෙක්.
    එහෙම නැත්නම් දේශපාලුවෙකුගේ ඥාතියෙක්.

    එකම කොල අත කරකවලා කරකවලා ආයෙම බෙදනවා :rofl:

    Ranilge set eka awit maha benkuwa sudda karapu ekama madida bn:D
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ranilge set eka awit maha benkuwa sudda karapu ekama madida bn:D
    රනිල් මහබැංකුව - බැසිල් කාපට්:lol::lol::lol:

    එදත් අදත් කවදත් බාර් හිමි වැව මැද බන්ගලාවේ ඇත්තො:dull:
    එදත් අදත් මානව හිමිකම් වාසියට පමණක් ගන්න:dull:
    එදත් අදත් යුද්දෙයි සහජීවනේයි වාසියට හාවිතා කරන:dull:

    පරපෝශීන්:angry:

    තම තමන්ගේ මතේට හොඳායි හිතුවට ඕකයි ඇත්ත.
    පක්ෂ විදියට මරාගෙන මැරුනට වැඩක් නෑ..
    un balanne anthimatama unge wasiya.
    :lol::lol::lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,050
    113
    Panadura
    රනිල් මහබැංකුව - බැසිල් කාපට්:lol::lol::lol:

    එදත් අදත් කවදත් බාර් හිමි වැව මැද බන්ගලාවේ ඇත්තො:dull:
    එදත් අදත් මානව හිමිකම් වාසියට පමණක් ගන්න:dull:
    එදත් අදත් යුද්දෙයි සහජීවනේයි වාසියට හාවිතා කරන:dull:

    පරපෝශීන්:angry:

    තම තමන්ගේ මතේට හොඳායි හිතුවට ඕකයි ඇත්ත.
    පක්ෂ විදියට මරාගෙන මැරුනට වැඩක් නෑ..
    un balanne anthimatama unge wasiya.
    :lol::lol::lol:

    !පොනිල් හොරා, !unp වේසාවෝ රට කෑවා