සියලු බුදුවරුන්ගේ අනුශාසනය

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113

    “සබ්බ පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා

    සචිත්ත පරියෝදපනං - ඒතං බුද්ධාන සාසනං”


    සියලු පව් නොකිරීම, කුසල් වැඩිදියුණු කිරීම, තමන්ගෙ සිත පිරිසුදු කිරීමද යන මෙය සියලු බුදුවරුන්ගේ අනුශාසනයයි.




    ධර්ම දානය උදෙසා මෙම උතුම් වූ දුර්ලභ ධර්ම කරුණු හැකිතාක් බෙදා හරින්න...තෙරුවන් සරණයි 🙏🙏🙏