සියවටුක - රාක්ෂයන්ගේ රජු

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    සියවටුක - රාක්ෂයන්ගේ රජු

    14553216_1601212096575629_1351837417362948096_n.jpg

    හෙළ රාක්ෂයන්ගේ යක් රජු නොහොත් සියවටුක දේවතාවුන් වහන්ස. මේ චිත්රේ ලංකාවට අවේනික වුනු එකක් වුනු අතර මේ චිත්රේ අරුණු කොට ලංකාවේ තවත් තැන් තුනක විතරයි මේ ච්ත්රේ නරබන්නට ඔබට පුළුවන් එනම් දෝව පන්සල, මුල්කිරිගල පන්සල, සංකපාල පන්සල. මේ චිත්රේ අපේ සියා තමයි මට දුන්නේ මේකත් දැන් ගොඩක් පරිහානියට ලක්වවේලා සීයාගේ කාලේ එයා මේගොල්ලන්ව ගොඩක් විශ්වාසයෙන් පුද පුජා කරා.

    අපි නොදන්නවා වුනාට මේයාලගෙන් ගොඩක් වැඩ කරගන්න පුළුවන් එත් අපි ඕවා ගැන වැඩිය උනන්දු වුනේ නැ මොකද මෙගොල්ත් එක්ක වැඩකරන එක එතරම් හොද නැති නිසා.

    තවත් කරුණු නම් තියෙනවා ඒ කියන්නේ සියවටුක දැහැන වගේ දේවල් එත් ඒවා මන් ඔයාලට උවමන වුනොත් දෙන්නම්

    by criss_angel
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ

    සියවටුක ද සිවවටුකද

    :confused:
     
    මෙයා එක්ක ගනුදෙනු කරන්න ගියාම පළවෙනි සිල් පදේ කඩා ගන්න එපැයි. :rolleyes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;21090647 said:

    කිරිමේල් සීන් එකක් වගේ:rolleyes::rolleyes:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉදිරියේ රාළ;21090647 said:
    මෙයා එක්ක ගනුදෙනු කරන්න ගියාම පළවෙනි සිල් පදේ කඩා ගන්න එපැයි. :rolleyes:

    :oo::oo::oo:

    owa attada bn ?
     
    :oo::oo::oo:

    owa attada bn ?
    තුන්කුළුදුල් බිලි , නර බිලි එහෙම ඔනෑ වෙනවා මෙයාගෙන් වැඩ ගන්න ගියාම. ඊට වඩා හොඳයි පාඩුවෙ ඉන්න එක, :yes: හැබැයි ඒ ලොකු ගේම් වලට. පොඩි පොඩි සීන් වලට ඒවා ඔන නෑ කියල තමා කියන්නේ.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;21090713 said:
    තුන්කුළුදුල් බිලි , නර බිලි එහෙම ඔනෑ වෙනවා මෙයාගෙන් වැඩ ගන්න ගියාම. ඊට වඩා හොඳයි පාඩුවෙ ඉන්න එක, :yes: හැබැයි ඒ ලොකු ගේම් වලට. පොඩි පොඩි සීන් වලට ඒවා ඔන නෑ කියල තමා කියන්නේ.

    බිලිදෙන එකේ අරමුණ මට පැහදිලි නෑ ..
    තුන්කුලුදුල් ඒවාම ඉල්ලන්නේ මොකද ගොඩක් වෙලාවට:oo::oo:
     
    ඇමතිලාට ඩබල් කැබ් එකක් දිරවනවාද ? නෑනේ - උන්ට ඔනෑ ඉස්තරම්ම බඩු - ඒ තියරිය මේ ඇමතිටත් පොදුයි :yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;21090757 said:
    ඇමතිලාට ඩබල් කැබ් එකක් දිරවනවාද ? නෑනේ - උන්ට ඔනෑ ඉස්තරම්ම බඩු - ඒ තියරිය මේ ඇමතිටත් පොදුයි :yes:

    නෑ නෑ මං අහන්නේ ඕව නෙවෙයි..
    බිලිදෙන එකෙන් යක්කුන්ට ලැබෙන්නේ මොනවද:confused::confused:
     
    පගා කාරයාට පගාව ඔනෑ වගේ - මේ යකාටත් මොකක් හරි උවමනා එපා කම් ඇති, :rolleyes:පගා කාරයාගෙ උවමනාවල් මොනාද කියල අපි දන්නෙ නෑ වගේ යකා එකෙන් මොනව කරනවද කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් පගා කාරයාට පගාව වගේ යකාටත් බිල්ල ඔනෑ :baffled:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;21090778 said:
    පගා කාරයාට පගාව ඔනෑ වගේ - මේ යකාටත් මොකක් හරි උවමනා එපා කම් ඇති, :rolleyes:පගා කාරයාගෙ උවමනාවල් මොනාද කියල අපි දන්නෙ නෑ වගේ යකා එකෙන් මොනව කරනවද කියල කවුරුත් දන්නෙ නෑ. ඒත් පගා කාරයාට පගාව වගේ යකාටත් බිල්ල ඔනෑ :baffled:

    නිධන් හාරනකොට දෙන්නෙත් මෙයාටද..:dull: