සියවටුක - රාක්ෂයන්ගේ රජු

නිධන් හාරනකොට දෙන්නෙත් මෙයාටද..:dull:
ඒ නිධානේ භාර කරල තියෙන ගුප්ත ආත්මයේ හැටියට තමා. එයාව එළවන්න මෙයාව ඔනෑ නම් මෙයාගෙ ඔනෑ එපා කම් ඉටු කරන්න වෙනවා :rolleyes:
 
  • Like
Reactions: Naradapathum

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;21090805 said:
    ඒ නිධානේ භාර කරල තියෙන ගුප්ත ආත්මයේ හැටියට තමා. එයාව එළවන්න මෙයාව ඔනෑ නම් මෙයාගෙ ඔනෑ එපා කම් ඉටු කරන්න වෙනවා :rolleyes:

    ඕවා ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් නං වටිනවා..:)
    +REP ADDED
     
    නිධන් ගැන නෙවෙයි..
    ගුප්ත බලවේග ගැන..:rolleyes:
    ඒවා ඉතිං අත්දැකීම් එකතු වෙන්න වෙන්න හිතට දැනෙන දෙවල් මචෝ. නූල් දාල කියන එක හරියට සිංහල එකෙක් ග්‍රීක භාෂාවෙන් ප්‍රංශ භාෂාව හදාරනව වගේ තමා. තනිකරම අප්‍රභංෂ වෙන්නේ :D
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    උවමනාවක් තිෙයනවා ෙම් පිළිබඳව ඉෙගන ගන්න. නමුත් ෙහාද මූලාශ්‍රයක් තාම ලැබුෙන් නැහැ