ඒ නිධානේ භාර කරල තියෙන ගුප්ත ආත්මයේ හැටියට තමා. එයාව එළවන්න මෙයාව ඔනෑ නම් මෙයාගෙ ඔනෑ එපා කම් ඉටු කරන්න වෙනවානිධන් හාරනකොට දෙන්නෙත් මෙයාටද..

ඒ නිධානේ භාර කරල තියෙන ගුප්ත ආත්මයේ හැටියට තමා. එයාව එළවන්න මෙයාව ඔනෑ නම් මෙයාගෙ ඔනෑ එපා කම් ඉටු කරන්න වෙනවානිධන් හාරනකොට දෙන්නෙත් මෙයාටද..

ඉදිරියේ රාළ;21090805 said:ඒ නිධානේ භාර කරල තියෙන ගුප්ත ආත්මයේ හැටියට තමා. එයාව එළවන්න මෙයාව ඔනෑ නම් මෙයාගෙ ඔනෑ එපා කම් ඉටු කරන්න වෙනවා

මොකෝ නිධානයක් තියෙනවද ගන්න ?ඕවා ගැන ත්රෙඩ් එකක් දාන්න පුළුවන් නං වටිනවා..
+REP ADDED

ඉදිරියේ රාළ;21090831 said:මොකෝ නිධානයක් තියෙනවද ගන්න ?![]()
ඒවා ඉතිං අත්දැකීම් එකතු වෙන්න වෙන්න හිතට දැනෙන දෙවල් මචෝ. නූල් දාල කියන එක හරියට සිංහල එකෙක් ග්රීක භාෂාවෙන් ප්රංශ භාෂාව හදාරනව වගේ තමා. තනිකරම අප්රභංෂ වෙන්නේනිධන් ගැන නෙවෙයි..
ගුප්ත බලවේග ගැන..