සියවසේ තුච්ඡම අපරාධය

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    ඊශ්‍රායලය විසින් සිදු කරන වියරු ජන සංහාරය සහ යුද්ධයේ නාමයෙන් සූක්‍ෂමව සිදු කරන ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් අතුගා දමන ක්‍රියාන්විතය. පහත දැක්වෙන්නේ උරුමයන් පිළිබඳ ඊශ්‍රායල අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ දක්වා ඇති අදහසක්.

    mOAuAyh.jpg

    "උතුරු ගාසා තීරය වෙන කවරදාටකත් වඩා අලංකාර වී ඇත. එහි වූ සෑම දෙයක්ම පුපුරවා හැරීමට හැකි වීම පුදුම සහගතය. මෙම ක්‍රියාන්විතය අවසන් වූ වහාම, ගාසාහි ඉඩම් අප සොල්දාදුවන් ඇතුළු Gush Katif ප්‍රදේශයෙහි ජීවත් වූ අපගේ පදිංචිකරුවන්ට භාර දෙන්නෙමු."

    "North Gaza is more beautiful than ever. Blowing up everything is amazing. When finished, we will hand over the lands of Gaza to soldiers & settlers who lived in Gush Katif."

    Israeli Minister of Heritage Amihai Eliyahu, states Israel's objectives in Gaza.

    ඊශ්‍රායලයේ උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිහයි එලියාහු, ගාසා තීරය තූළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊශ්‍රායලයේ ආක්‍රමණය, ලෝකයක් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මිලේච්ඡත්වයට පත් වී ඇත. අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ඔවුනට අදාළ නැත. පැහැදිලි අසාධාරණයන් ඇස් පනාපිට සිදුවන පසුබිමක පවා ලෝකය නිහඬය. ඊශ්‍රායලයේ හිතුවක්කාරකම් අභිමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ නිරුවත සහ සියෝන්වාදී බලපෑම් වලට ඇති හීලෑකම ලෝකයටම අනාවරණය වෙමින් පවතී.

    මෙය සියවසේ තුච්ඡම අපරාධය ලෙසින් ඉතිහාසයේ ලියවෙනු ඇත.

    #GazaBleedingWorldSleeping #UNFail

    lilman

    Well-known member
  • May 10, 2009
    40,968
    54,544
    113
    Colombo
    අඩෝ තම්බී .මේකට වරෙන්... :)

    https://elakiri.com/threads/මැරිලත්-ආතල්-දෙන-හමාස්-බේසියො.2128895/

    #Pallywood

    ඇටේ කසනවා ඇති.

    ඕවාට වෙනම film crews ,මේකප් ආටිස්ලා,ඇම්බියුලන්ස් ටීම්...හැම පහසුකමක්ම තියෙනවා..

    පට්ට ආතල් සීන් තියෙනවා නානලාගේ

    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,060
    113
    ඊශ්‍රායලෙත් දැන් ඕවර් ගිහිං මානව හිමිකම් ලෙප්ට් කරලා තියෙන්නෙ. හැබැයි දැන් අම්නේ ගාසා වල ලමයි මරණවා, ගාසා වල සිවිල් උන්ට ගහනවා කිය කිය හැමිනෙන තම්බි සෙට් එකම තමා එදා හමාස්ලා ඊශ්‍රායලේට ගැහුවම ඒකට හුරේ දදා මල්වෙඩි ඉදන් දදා ආතල් ගත්තෙ. ඊටපස්සෙ ඊශ්‍රායලෙන් ඊටත් වඩා තිරිසන් විදිහට ගහනකොට අඩනවා. මේක හමාස් පක්කු ඉල්ලගෙන කෑවෙ. සිවිල් මිනිස්සු, ලමයි පව් ඉතිං. දැන්වත් හමාස් ඇතුලු ඊශ්‍රායලේ වටේම තියන මුස්ලිම් ‍රටවල් වගේම ලෝකෙම ඉන්න මුස්ලිම් උනුත් ඊශ්‍රායලේ කියන්නෙ අල්ලන්න තියා අල්ලගන්න හිතන්නවත් හොද රටක් නෙවෙයි. ඒකට කවදාවත් අත තියන්න අල්ලා වලෙන් නැගිටලා ආවත් බෑ කියලා තේරුම් අරං ඊශ්‍රායල් උන්ට උන්ගෙ පාඩුවෙ ඉන්න දුන්නනං එතනින්වත් මිනිස්සු මැරෙනඑක නවතියි
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    ඔව් උන්ට ගහනකොට අඩනවා. හම්බ හැත්තනම් සිරාවටම පිලිලයක්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    අල්ලා හැමදේම දන්නවා, අල්ලාගෙ කැමැත්තට අනුව හැමදේම සිද්ධවෙනවා කියන උබලා ඇයි ඕකට ඊශ්‍රාශියට බනින්නෙ. ඒක දෙවියන්ගෙ කැමැත්ත නේද
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    I think the whole plan is that it is not Israel but Iran or Russia that are behind this war. I think one of those has trained and funded the Hamas terrorists, and brainless Hamas terrorists bit the bait. So, if you guys really care about your children, it is you who should stop this war.

    I want to quote Golda Meir's saying about the peace.

    “When peace comes we will perhaps in time be able to forgive the Arabs for killing our sons, but it will be harder for us to forgive them for having forced us to kill their sons. Peace will come when the Arabs will love their children more than they hate us.”
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඊශ්‍රායලය විසින් සිදු කරන වියරු ජන සංහාරය සහ යුද්ධයේ නාමයෙන් සූක්‍ෂමව සිදු කරන ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් අතුගා දමන ක්‍රියාන්විතය. පහත දැක්වෙන්නේ උරුමයන් පිළිබඳ ඊශ්‍රායල අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ දක්වා ඇති අදහසක්.

    mOAuAyh.jpg

    "උතුරු ගාසා තීරය වෙන කවරදාටකත් වඩා අලංකාර වී ඇත. එහි වූ සෑම දෙයක්ම පුපුරවා හැරීමට හැකි වීම පුදුම සහගතය. මෙම ක්‍රියාන්විතය අවසන් වූ වහාම, ගාසාහි ඉඩම් අප සොල්දාදුවන් ඇතුළු Gush Katif ප්‍රදේශයෙහි ජීවත් වූ අපගේ පදිංචිකරුවන්ට භාර දෙන්නෙමු."

    "North Gaza is more beautiful than ever. Blowing up everything is amazing. When finished, we will hand over the lands of Gaza to soldiers & settlers who lived in Gush Katif."

    Israeli Minister of Heritage Amihai Eliyahu, states Israel's objectives in Gaza.

    ඊශ්‍රායලයේ උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිහයි එලියාහු, ගාසා තීරය තූළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊශ්‍රායලයේ ආක්‍රමණය, ලෝකයක් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මිලේච්ඡත්වයට පත් වී ඇත. අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ඔවුනට අදාළ නැත. පැහැදිලි අසාධාරණයන් ඇස් පනාපිට සිදුවන පසුබිමක පවා ලෝකය නිහඬය. ඊශ්‍රායලයේ හිතුවක්කාරකම් අභිමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ නිරුවත සහ සියෝන්වාදී බලපෑම් වලට ඇති හීලෑකම ලෝකයටම අනාවරණය වෙමින් පවතී.

    මෙය සියවසේ තුච්ඡම අපරාධය ලෙසින් ඉතිහාසයේ ලියවෙනු ඇත.

    #GazaBleedingWorldSleeping #UNFail

    තමන්ගෙ රටට රොකට් ගහහ ආතල් ගන්න එවුන් ලඟපාත තියන් ඉන්න උන්ට පුකේ අමාරුවක් නෑ. පලස්තීන් කාරයො එකෙක්වත් ඒක වැරදියි කියලත් නෑ. තම්බියි ත්‍රස්තවාදියොයි වෙන්කරල අදුන ගන්න විදියකුත් නෑ.

    ඕක තමා එකම විදිය. රොකට් ගහන්න කලින් හිතන්න තිබ්බ. ඕකුන් ලෝකෙන්ම වඳකරල දාන්න ඕනෙ කාලකන්නි
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ත්‍රස්තවාදීන් කොහේ හිටියත් සමූලගාතනය කල යුතුයි
    ඊශ්‍රායල් වලට කඩා වැදිලා නිරායුද අහිංසක මිනිස්සු 1500 ගානක් ඝාතනය කරලා 250 පැහැරගෙන ගිහින් දැන්
    අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ගැන කතා කරනවනම් ඊට වඩා විහිලුවක් තවත් තියනවද 😂
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    Admit it.
    You guys have a slight chance of winning the war if you all (All Arab Muslim Nations ) form a unity and drive the western occupiers (Russia,USA,Whatever) out of your Economical Key Locations,
    Instead of forming a unity that benefit all of the arab nations you guys are divided by western lies and propaganda,

    At least grow a brain ,

    Forming OPEC is not enough,if you want to truly defeat Israel or western occupants just share your tech and wealth equally with war torn Arab countries,

    Divided you will fail, But believing Unity you all will survive, under the pressing hands of westerners,
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔච්චරට ආදරෙයි නම් ගනිල්ලකෝ පලස්තීන කාරයින්ව ඉරානේට හරි ඊජිප්තුව ට හරි අඩු තරමේ සවුදි අරාබියට වත්... කෝ උබලගෙ එකමුතුව???
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    ඊශ්‍රායලය විසින් සිදු කරන වියරු ජන සංහාරය සහ යුද්ධයේ නාමයෙන් සූක්‍ෂමව සිදු කරන ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් අතුගා දමන ක්‍රියාන්විතය. පහත දැක්වෙන්නේ උරුමයන් පිළිබඳ ඊශ්‍රායල අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ දක්වා ඇති අදහසක්.

    mOAuAyh.jpg

    "උතුරු ගාසා තීරය වෙන කවරදාටකත් වඩා අලංකාර වී ඇත. එහි වූ සෑම දෙයක්ම පුපුරවා හැරීමට හැකි වීම පුදුම සහගතය. මෙම ක්‍රියාන්විතය අවසන් වූ වහාම, ගාසාහි ඉඩම් අප සොල්දාදුවන් ඇතුළු Gush Katif ප්‍රදේශයෙහි ජීවත් වූ අපගේ පදිංචිකරුවන්ට භාර දෙන්නෙමු."

    "North Gaza is more beautiful than ever. Blowing up everything is amazing. When finished, we will hand over the lands of Gaza to soldiers & settlers who lived in Gush Katif."

    Israeli Minister of Heritage Amihai Eliyahu, states Israel's objectives in Gaza.

    ඊශ්‍රායලයේ උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිහයි එලියාහු, ගාසා තීරය තූළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊශ්‍රායලයේ ආක්‍රමණය, ලෝකයක් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මිලේච්ඡත්වයට පත් වී ඇත. අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ඔවුනට අදාළ නැත. පැහැදිලි අසාධාරණයන් ඇස් පනාපිට සිදුවන පසුබිමක පවා ලෝකය නිහඬය. ඊශ්‍රායලයේ හිතුවක්කාරකම් අභිමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ නිරුවත සහ සියෝන්වාදී බලපෑම් වලට ඇති හීලෑකම ලෝකයටම අනාවරණය වෙමින් පවතී.

    මෙය සියවසේ තුච්ඡම අපරාධය ලෙසින් ඉතිහාසයේ ලියවෙනු ඇත.

    #GazaBleedingWorldSleeping #UNFail

    ubala horen unta gahuwe nathhta m ohoma naned ponnayo.? ubala unge ganunnwa hukala maruwe.
     
    • Like
    Reactions: jennt and NRTG