සියවසේ තුච්ඡම අපරාධය

Nee Ruu

Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..
    පලස්තිනෙන් එන ඇටෑක් එකකට ගාසා තිරේ බොඩර් එක ආරක්ෂා කරන්න බෑ කියන්නේ ඉෂ්රායල් ලගෙම වැරැද්ද... එකට පලස්තීන මිනිස්සු මරල හරියන්නේ නෑ..
    ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය ඉෂ්රාය තුල පිපිරෙන්න බැරි නෑ..
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    තම්බියි ත්‍රස්තවාදියොයි වෙන්කරල අදුන ගන්න විදියකුත් නෑ.

    ඕක තමා එකම විදිය.
    මේක නම් හෙන ගහන ඇත්තක් මචං. ඕකුන් ඔක්කොම වෙලාව එනකම් බබාලා.හැම එකාම ත්‍රස්තවාදියා deactivate කරලා බබා mode එකේ ඉන්නෙ.මොකක් හරි වෙලා කෑමක් කෑවට පස්සෙ ආපහු රෙද්ද පෙරවන් බබා වෙලා අඩන්න ගන්නව අනුකම්පාව ගන්න.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..
    පලස්තිනෙන් එන ඇටෑක් එකකට ගාසා තිරේ බොඩර් එක ආරක්ෂා කරන්න බෑ කියන්නේ ඉෂ්රායල් ලගෙම වැරැද්ද... එකට පලස්තීන මිනිස්සු මරල හරියන්නේ නෑ..
    ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය ඉෂ්රාය තුල පිපිරෙන්න බැරි නෑ..

    ever heard Samson Option?


     

    Sen-lu

    Well-known member
  • IMG_20231102_230543.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..
    ඊශ්‍රායලයෙන් එන ඇටෑක් එකකට ගාසා තිරේ බොඩර් එක ආරක්ෂා කරන්න බෑ කියන්නේ පලස්තීන් ලගෙම වැරැද්ද... එකට ඊශ්‍රායල මිනිස්සු මරල හරියන්නේ නෑ..
    ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය පලස්තීන තුල පිපිරෙන්න බැරි නෑ..
    :rolleyes:
     
    • Haha
    Reactions: NRTG

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,667
    113
    Ursa Major
    පකිස්තානය මුස්ලිම් සරණාගතයන් මිලියන 1.7ක් පලවා හරියි. හරිම තුච්චයි . අල් බයික් මීක් නෑ

    https://www.bbc.com/news/world-asia-67281691.amp

    That US and Europe welcomed those poor buggers, but we all know how they pay gratitude to adopted motherlands.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,422
    113
    ඊශ්‍රායලය විසින් සිදු කරන වියරු ජන සංහාරය සහ යුද්ධයේ නාමයෙන් සූක්‍ෂමව සිදු කරන ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් අතුගා දමන ක්‍රියාන්විතය. පහත දැක්වෙන්නේ උරුමයන් පිළිබඳ ඊශ්‍රායල අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ දක්වා ඇති අදහසක්.

    mOAuAyh.jpg


    "උතුරු ගාසා තීරය වෙන කවරදාටකත් වඩා අලංකාර වී ඇත. එහි වූ සෑම දෙයක්ම පුපුරවා හැරීමට හැකි වීම පුදුම සහගතය. මෙම ක්‍රියාන්විතය අවසන් වූ වහාම, ගාසාහි ඉඩම් අප සොල්දාදුවන් ඇතුළු Gush Katif ප්‍රදේශයෙහි ජීවත් වූ අපගේ පදිංචිකරුවන්ට භාර දෙන්නෙමු."

    "North Gaza is more beautiful than ever. Blowing up everything is amazing. When finished, we will hand over the lands of Gaza to soldiers & settlers who lived in Gush Katif."

    Israeli Minister of Heritage Amihai Eliyahu, states Israel's objectives in Gaza.

    ඊශ්‍රායලයේ උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිහයි එලියාහු, ගාසා තීරය තූළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊශ්‍රායලයේ ආක්‍රමණය, ලෝකයක් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මිලේච්ඡත්වයට පත් වී ඇත. අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ඔවුනට අදාළ නැත. පැහැදිලි අසාධාරණයන් ඇස් පනාපිට සිදුවන පසුබිමක පවා ලෝකය නිහඬය. ඊශ්‍රායලයේ හිතුවක්කාරකම් අභිමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ නිරුවත සහ සියෝන්වාදී බලපෑම් වලට ඇති හීලෑකම ලෝකයටම අනාවරණය වෙමින් පවතී.

    මෙය සියවසේ තුච්ඡම අපරාධය ලෙසින් ඉතිහාසයේ ලියවෙනු ඇත.

    #GazaBleedingWorldSleeping #UNFail


    Puka dunna nam wedi kapan nano
    Mona gatte kesillatada mulin gehuwe.
    MN nam kiyanne Israel hari. Thawat Gahanna one
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    අල්ලාහ්ගේ එවුන්ට ගහනකොට විතරයි ඒවා සංහාර වෙන්නේ. අල්ලාහ්ගේ එවුන් වෙනත් ආගමිකයන්ව මරනකොට සංහාරය, සංවාසය වෙනවා
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,667
    1
    51,413
    113
    ප*යාගල
    sorry.com
    පකිස්තානය මුස්ලිම් සරණාගතයන් මිලියන 1.7ක් පලවා හරියි. හරිම තුච්චයි . අල් බයික් මීක් නෑ

    https://www.bbc.com/news/world-asia-67281691.amp

    Thousands of these Afghan refugees will be resettled in the United Kingdom and other Western countries.

    ටහිකෙ. UK ඉවරායි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    පාඩුවේ ඉන්න දුන්නම් ලයිට් ටිකයි වතුර ටිකයි අරන් අදත් පාඩුවේ ජීවත් වෙනවා...

    කන ළඟ රඟන්නේ නැතුව පාඩුවේ ලේ ටික බීලා ගියා නම් සමහර මදුරුවො අදටත් ජීවත් වෙනවා වගේ එක්ක තමයි මුන් කරගත්තේ
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    දෙගොල්ලොම අතීතේ එකට හිටපු තැනක් දැන් ඊශ්‍රායල් කාරයෝ අල්ලාගෙන මුස්ලිම් උන් ටික එළිමහන් හිරගේක වගේ සලකද්දී ත්‍රස්තවාදියෝ ඇරෙන්න සපුමල් කුමාරයෝ බිහිවෙන්නේ නැහැ ..මමත් තදබල හම්බ විරෝදියෙක්..හැබැයි මෙතනදිනම් මට දෙගොල්ලොම වැරදියි..අපි කොටින්ට ගහද්දි පුටු රත්උන UN 1ක ඇමරිකාවේ,නොර්වේ මානව හිමිකම් කාරයෝ කෝ..කෝමා වෙලාද

    අනික ඩුබායි,කටාර්,සවුදි,ටර්කි,ජෝර්දානේ යස අගේට වෙස්ටන් විදිහට හම්බයෝ ඉන්නේ..හම්බයෝ ඉන්න තැන් හැමෙකකම වලි යනවනම් එහෙනම් ඒ රටවලත් යුද්ද තියෙන්න එපයි..මේක මේ ඇමරිකන් කාරයෝ හැම එකාම කොටවල ප්‍රොක්සි වෝ හදල උන්ම දා ගත්ත ලෙඩ..ඔය ඔටෝමාන් රටවල් වල හිටියේ සුපිරි මිනිස්සු මුන් ඔක්කොමල කෙටව්ව තෙල් හින්දා
     
    Last edited: