හමස් පොන්නයෝ ඉල්ලගෙන කැවේ.
එත් අහිංසක මිනිස්සු පවු.
එත් අහිංසක මිනිස්සු පවු.
මේක නම් හෙන ගහන ඇත්තක් මචං. ඕකුන් ඔක්කොම වෙලාව එනකම් බබාලා.හැම එකාම ත්‍රස්තවාදියා deactivate කරලා බබා mode එකේ ඉන්නෙ.මොකක් හරි වෙලා කෑමක් කෑවට පස්සෙ ආපහු රෙද්ද පෙරවන් බබා වෙලා අඩන්න ගන්නව අනුකම්පාව ගන්න.තම්බියි ත්‍රස්තවාදියොයි වෙන්කරල අදුන ගන්න විදියකුත් නෑ.
ඕක තමා එකම විදිය.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..
පලස්තිනෙන් එන ඇටෑක් එකකට ගාසා තිරේ බොඩර් එක ආරක්ෂා කරන්න බෑ කියන්නේ ඉෂ්රායල් ලගෙම වැරැද්ද... එකට පලස්තීන මිනිස්සු මරල හරියන්නේ නෑ..
ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය ඉෂ්රාය තුල පිපිරෙන්න බැරි නෑ..
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති..
ඊශ්‍රායලයෙන් එන ඇටෑක් එකකට ගාසා තිරේ බොඩර් එක ආරක්ෂා කරන්න බෑ කියන්නේ පලස්තීන් ලගෙම වැරැද්ද... එකට ඊශ්‍රායල මිනිස්සු මරල හරියන්නේ නෑ..
ප්‍රථම න්‍යෂ්ටික බෝම්බය පලස්තීන තුල පිපිරෙන්න බැරි නෑ..

ever heard Samson Option?
පකිස්තානය මුස්ලිම් සරණාගතයන් මිලියන 1.7ක් පලවා හරියි. හරිම තුච්චයි . අල් බයික් මීක් නෑ
https://www.bbc.com/news/world-asia-67281691.amp
ඊශ්‍රායලය විසින් සිදු කරන වියරු ජන සංහාරය සහ යුද්ධයේ නාමයෙන් සූක්‍ෂමව සිදු කරන ගාසා තීරයේ වෙසෙන පලස්තීනුවන් ඔවුන්ගේ භූමියෙන් අතුගා දමන ක්‍රියාන්විතය. පහත දැක්වෙන්නේ උරුමයන් පිළිබඳ ඊශ්‍රායල අමාත්‍යවරයා සමාජ මාධ්‍යයේ දක්වා ඇති අදහසක්.
![]()
"උතුරු ගාසා තීරය වෙන කවරදාටකත් වඩා අලංකාර වී ඇත. එහි වූ සෑම දෙයක්ම පුපුරවා හැරීමට හැකි වීම පුදුම සහගතය. මෙම ක්‍රියාන්විතය අවසන් වූ වහාම, ගාසාහි ඉඩම් අප සොල්දාදුවන් ඇතුළු Gush Katif ප්‍රදේශයෙහි ජීවත් වූ අපගේ පදිංචිකරුවන්ට භාර දෙන්නෙමු."
"North Gaza is more beautiful than ever. Blowing up everything is amazing. When finished, we will hand over the lands of Gaza to soldiers & settlers who lived in Gush Katif."
Israeli Minister of Heritage Amihai Eliyahu, states Israel's objectives in Gaza.
ඊශ්‍රායලයේ උරුමයන් පිළිබඳ අමාත්‍ය අමිහයි එලියාහු, ගාසා තීරය තූළ ක්‍රියාත්මක කිරීමට නියමිත ඊශ්‍රායලයේ ආක්‍රමණය, ලෝකයක් හමුවේ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට තරම් ඔවුන් මිලේච්ඡත්වයට පත් වී ඇත. අන්තර්ජාතික සම්මුති, ජාත්‍යන්තර යුධ නීති සහ මානව හිමිකම් ඔවුනට අදාළ නැත. පැහැදිලි අසාධාරණයන් ඇස් පනාපිට සිදුවන පසුබිමක පවා ලෝකය නිහඬය. ඊශ්‍රායලයේ හිතුවක්කාරකම් අභිමුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සැබෑ නිරුවත සහ සියෝන්වාදී බලපෑම් වලට ඇති හීලෑකම ලෝකයටම අනාවරණය වෙමින් පවතී.
මෙය සියවසේ තුච්ඡම අපරාධය ලෙසින් ඉතිහාසයේ ලියවෙනු ඇත.
#GazaBleedingWorldSleeping #UNFail
පකිස්තානය මුස්ලිම් සරණාගතයන් මිලියන 1.7ක් පලවා හරියි. හරිම තුච්චයි . අල් බයික් මීක් නෑ
https://www.bbc.com/news/world-asia-67281691.amp
පකිස්තානය මුස්ලිම් සරණාගතයන් මිලියන 1.7ක් පලවා හරියි. හරිම තුච්චයි . අල් බයික් මීක් නෑ
https://www.bbc.com/news/world-asia-67281691.amp