සියළුම භෞතිකවාදීන්ගේ මිහිපිට දෙවියා (Rothschilds)

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    එහෙමයි කියලා පස්සට යන්නත් නැහැ.
    මම හිතනවා මෙහෙම system එකක් හරි තිබ්බේ නැත්තම් තාමත් රට රටවල් යුද්ධ වලින් අඩු නැති කාලයක් වේවි. මොකද අධිරාජ්යක් කඩා වැටෙනකොට තව අධිරාජ්යක් නැගිටිනවා. එක ඉතින් ලෝකේ ඉවර වෙන කාලේ දක්වාම යයි.
    අනික දැන් කාලේ මොලේ තියන එකාට හරියට ගේම ගැහුවොත් ඇත පය විසි කරන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන්. තමන්ගේ අද්යාපන ක්‍රමේ මත්තෙම යැපෙන්නේ නැතුව අලුත් දැනුම හොයා ගන්න පුළුවන් විදි වෙන කවදාකටත් වඩා අද තියනවා.

    හැබැයි දෙයක් කියන්න ඕනේ. ශත වර්හ්ස ගානක් ආක්‍රමණ වලින් රැකිලා ස්වයන්පොෂිත වෙලා තිබ්බ ජාතියක් නිවට නියාලු නිහින ජාතියක් කලේ නම් සුද්දෝ තමා. තාමත් අපිට එකෙන් මිදෙන්න බැරි වෙලා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    :yes::yes::yes:

    "අනික දැන් කාලේ මොලේ තියන එකාට හරියට ගේම ගැහුවොත් ඇත පය විසි කරන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන්."

    explain please
    :rolleyes::rolleyes::rolleyes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    :yes::yes::yes:

    "අනික දැන් කාලේ මොලේ තියන එකාට හරියට ගේම ගැහුවොත් ඇත පය විසි කරන්නේ නැතුව ජිවත් වෙන්න පුළුවන්."

    explain please
    :rolleyes::rolleyes::rolleyes:

    රත්තරන්ගේ thread ටිකක් බලන්න.
     
    thanujaka

    Well-known member
  • මේවනේ යකෝ ආර්ටිකල්... කන්ස්පිරසි තියරි එකෙන් පටන් ගන්න කතාව ආර්ථිකය, දේශපාලනය, හැමතැනකම රස්තියාදු ගහලා අන්තිමට බුද්ධ දර්ශනයෙන් ඉවර වෙනව...
     
    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    උපදානස්කන්ද උපදානස්කන්ද ලෙස මිස විද්‍යාව හෝ ඊනියා යථාර්ථය ලෙස හෝ නොගත යුතුයි. :rolleyes::yes: :yes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රෝත්චයිල්ඩ් ෆැමිලි එකටයි බෞතිකවදීන්ටයි තියන සම්බන්දෙ මොකක්ද බන් ...කවුද මේක ලියපු එකා ? .ලියපු එකා ඔක්කොම ටපලගෙන ඉන්නේ :D:D

    හුකා උ රෝත්ස්චිල්ඩ්ස් ගෙන් පටන් අරං බුද්ධාගමෙන් ඉවර කරලා. ලොල්

    :baffled::baffled::rofl::rofl:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    රෝත්චයිල්ඩ් ෆැමිලි එකටයි බෞතිකවදීන්ටයි තියන සම්බන්දෙ මොකක්ද බන් ...කවුද මේක ලියපු එකා ? .ලියපු එකා ඔක්කොම ටපලගෙන ඉන්නේ :D:D

    :baffled::baffled::rofl::rofl:

    liyapu ekage blog ekata yanna link dala tiyenne mchn..