Ct100 ,discover,,and Ntorq tinawa sinhaluntaAyyo bike ekk ganna haduwe
ඊළඟට කියයි මන්ත්රිලාට වාහන දේශීය වෙළඳපොලෙන් අරන් දෙන්නට කැබිනට් තීරණයක් ගත්ත කියල.යාලුවො ටික වාහන ගෙන්නගත්තම ඇති
ඒ කාලෙ කිරිමයිනට වාහන ගේන්න ඕනෙ උනාමත් ඔය වගේ මාසයක් විතර බදු අඩුකරනව. මතකද? @2osama @N A K A M U R A
OW, HORU EKKA RATAWLA HADAI PAKAKgennanna ona kattiyata genalla iwarai wage.
aniwaryen brotherකොහොම හරි රටින් පැනපල්ලා. තමන්ගේ වෘතීය සුදුසුකම හදා ගන්න මොකක් හරි course එකක් කරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බලපල්ලා.
හොඳට මතක තියා ගනිල්ලා මේ රට හදන්නත් බෑ හැදෙන්නේත් නෑ පාලකයෝ රට හදන්නෙත් නෑ.
මේ රටේ පාලකයොන්ගේ හිසකෙය ගහේ ඉඳලා තියෙන්නේ හූරගෙන කන මාෆියාවක්. මුන්ගේ කාට කාට හරි වාහන ගෙන්නන්න ඕනකම තිබුන නිසා මාසේ කාලයක් දීලා වාහන ගෙන්න ගත්තා. වැඩේ හරි නිසා දැන් අවසරේ අත් හිටෙව්වා. දැන් කියයි පාරවල් වල ඉඩ අනම් මනම් බයිලා.
මොකා බලයට ආවත් ඔච්චර තමයි පුතේ. ආණ්ඩු හදන්නේ එකම සෙට් එකක් එහට මෙහාට පැනලා. කොයි තරම් ආණ්ඩු හැදුවත් ඉන්නේ එකම දූෂිත සෙට් එක. ජීවිතේ ලස්සනට ගෙනියන්න ඕන නම්, තමන්ගේ දරුවෝ ලස්සනට ජීවත් වෙනවා බලන්න ඕන නම් පලයල්ලා වෙන රටකට.
ගිහින් බලපල්ලා ඒ රටවල් වල පාලකයෝ කොහොම ඒ රට ගැන හිතනවද ජීවත් වෙන මිනිස්සුන්ට කොහොම සලකනවද කියලා

Polim danna onamunge ammalata hikkadu yanna ona ban wesa rate system
godak aya ehema thamai habai koheth ekai balan giyama, habai mehe thama 75% wada kerenawa 25% thamai commis, lankawe wage 75% commis unoth aai lankawata enawa, e weddi lankawa kiyala ekak tyeida dannae habai.කොහොම හරි රටින් පැනපල්ලා. තමන්ගේ වෘතීය සුදුසුකම හදා ගන්න මොකක් හරි course එකක් කරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බලපල්ලා.