සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

mayadmax

Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    cadillac escalade ekai, ferrari tikai, ministers , hamudurus V8 tikai nawattuwa nam tava oil ship 2,3k genna puluwan. api ehema karamu, ratata amaru welawe
     
    • Like
    Reactions: NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    යාලුවො ටික වාහන ගෙන්නගත්තම ඇති :lol:

    ඒ කාලෙ කිරිමයිනට වාහන ගේන්න ඕනෙ උනාමත් ඔය වගේ මාසයක් විතර බදු අඩුකරනව. මතකද? @2osama @N A K A M U R A
     
    • Like
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,926
    1
    58,223
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    යාලුවො ටික වාහන ගෙන්නගත්තම ඇති :lol:

    ඒ කාලෙ කිරිමයිනට වාහන ගේන්න ඕනෙ උනාමත් ඔය වගේ මාසයක් විතර බදු අඩුකරනව. මතකද? @2osama @N A K A M U R A
    ඊළඟට කියයි මන්ත්රිලාට වාහන දේශීය වෙළඳපොලෙන් අරන් දෙන්නට කැබිනට් තීරණයක් ගත්ත කියල.

    රනිල් කියන්නෙ මොලයක් කිව්වා නේද? @monson

    Big Brain GIF by Jay Sprogell
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,617
    113
    ප*යාගල
    sorry.com
    gennanna ona kattiyata genalla iwarai wage.
    OW, HORU EKKA RATAWLA HADAI PAKAK

    කොහොම හරි රටින් පැනපල්ලා. තමන්ගේ වෘතීය සුදුසුකම හදා ගන්න මොකක් හරි course එකක් කරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බලපල්ලා.
    හොඳට මතක තියා ගනිල්ලා මේ රට හදන්නත් බෑ හැදෙන්නේත් නෑ පාලකයෝ රට හදන්නෙත් නෑ.
    මේ රටේ පාලකයොන්ගේ හිසකෙය ගහේ ඉඳලා තියෙන්නේ හූරගෙන කන මාෆියාවක්. මුන්ගේ කාට කාට හරි වාහන ගෙන්නන්න ඕනකම තිබුන නිසා මාසේ කාලයක් දීලා වාහන ගෙන්න ගත්තා. වැඩේ හරි නිසා දැන් අවසරේ අත් හිටෙව්වා. දැන් කියයි පාරවල් වල ඉඩ අනම් මනම් බයිලා.
    මොකා බලයට ආවත් ඔච්චර තමයි පුතේ. ආණ්ඩු හදන්නේ එකම සෙට් එකක් එහට මෙහාට පැනලා. කොයි තරම් ආණ්ඩු හැදුවත් ඉන්නේ එකම දූෂිත සෙට් එක. ජීවිතේ ලස්සනට ගෙනියන්න ඕන නම්, තමන්ගේ දරුවෝ ලස්සනට ජීවත් වෙනවා බලන්න ඕන නම් පලයල්ලා වෙන රටකට.
    ගිහින් බලපල්ලා ඒ රටවල් වල පාලකයෝ කොහොම ඒ රට ගැන හිතනවද ජීවත් වෙන මිනිස්සුන්ට කොහොම සලකනවද කියලා
    aniwaryen brother :yes:
    ------ Post added on Nov 9, 2023 at 5:19 PM
     
    • Haha
    • Like
    Reactions: NRTG and SLK_sri

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,708
    4,593
    113
    මචන් රනිල්ලගින් ඉන්න නිමල් සිල්වා, ප්‍රසන්නය හෙනම උනන්දුවෙන් සම්මතකරේ...ලබන සුමානෙ බජෙට් එකට කලින් විපක්ශෙ බාගන්න කරපු රනිල්ගෙ උගුලක්ද? අද විපක්ශෙ ආන්ඩුව එක්ක එකට එක මතේ උන්නෙ...එහෙම කරේ රනිල්ගෙ ඉදිරි පැලැන් එකකටද මේ ක්‍රිකට් අවුලක් මවල..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,666
    3,385
    113
    සියලු දෙනා දන්නා ඇත්ත තමයි දැන් ලංකාවේ පාරවල්වල තත්වය ..ඕක ඉහළපෙලේ අයට හොදටම බලපානවා... පාරවල් වල මංතීරු ගණන අඩුයි ..ට්‍රැෆික් වැඩියි ..වාහන ගෙනාවොත් පාරේ උන්ටත් යන්න බැරිබව ඒ අයත් දන්නව…..
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    උබලා හිතනවාද රනිල් එහෙම තමන්ගේ උන්ට විතරක් වාහන ගෙන්න කියලා ගෙනවාට පස්සේ දැන් ඇති කියලා නතරකලා කියලා. හෙනගහනවා බන්
     
    rommonXYZ

    Active member
  • Sep 20, 2022
    116
    82
    28
    කොහොම හරි රටින් පැනපල්ලා. තමන්ගේ වෘතීය සුදුසුකම හදා ගන්න මොකක් හරි course එකක් කරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න බලපල්ලා.
    හොඳට මතක තියා ගනිල්ලා මේ රට හදන්නත් බෑ හැදෙන්නේත් නෑ පාලකයෝ රට හදන්නෙත් නෑ.
    මේ රටේ පාලකයොන්ගේ හිසකෙය ගහේ ඉඳලා තියෙන්නේ හූරගෙන කන මාෆියාවක්. මුන්ගේ කාට කාට හරි වාහන ගෙන්නන්න ඕනකම තිබුන නිසා මාසේ කාලයක් දීලා වාහන ගෙන්න ගත්තා. වැඩේ හරි නිසා දැන් අවසරේ අත් හිටෙව්වා. දැන් කියයි පාරවල් වල ඉඩ අනම් මනම් බයිලා.
    මොකා බලයට ආවත් ඔච්චර තමයි පුතේ. ආණ්ඩු හදන්නේ එකම සෙට් එකක් එහට මෙහාට පැනලා. කොයි තරම් ආණ්ඩු හැදුවත් ඉන්නේ එකම දූෂිත සෙට් එක. ජීවිතේ ලස්සනට ගෙනියන්න ඕන නම්, තමන්ගේ දරුවෝ ලස්සනට ජීවත් වෙනවා බලන්න ඕන නම් පලයල්ලා වෙන රටකට.
    ගිහින් බලපල්ලා ඒ රටවල් වල පාලකයෝ කොහොම ඒ රට ගැන හිතනවද ජීවත් වෙන මිනිස්සුන්ට කොහොම සලකනවද කියලා
    godak aya ehema thamai habai koheth ekai balan giyama, habai mehe thama 75% wada kerenawa 25% thamai commis, lankawe wage 75% commis unoth aai lankawata enawa, e weddi lankawa kiyala ekak tyeida dannae habai.