සියළු පිරිමින්ගේ අවධානය පිණිසයි

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    සියළු පිරිමින්ගේ අවධානය පිණිසයි

    253802_10151209541027688_642408349_n.jpg




    Author :Dilthara Shalani

     
    • Like
    Reactions: hpk89

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඕක තමයි ඇත්ත. හැබැයි 95% ට නම් එකඟ වෙන්න අමාරුයි. 80% වගේ නම් වෙන්න පුලුවන්. :eek:
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    මේක ඉතින් ගොඩක් 95% ගැහැනුන් පිළිගන්නේ නැති වෙයි :lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    then u are fall in other remaining 5% category ....according to her letter

    No, that's the worst part. In her Post she didn't categorized "Men like me"

    1. I'm expecting undependable girl than rely on men.
    2. Serving Food first doesn't mean respect.
    3. Its not okay to approve as a wife that everything men did or doing.
    4. Women should be a guide to men's life than a servant.
     

    pixzumaliya

    Member
    May 7, 2011
    8
    0
    0
    මෙය ලිව්ව සොයුරිය හොඳ බිරිඳක් වනු ඇත.

    හීනෙන් තමයි :P බිරිද කෙසේ වෙතත් මෙයාගෙ සැමියා හොද නැත්තන් කෙලින්ම ඩිවෝස්.

    දිලෝ මේක කියෙව්වොත් ඔයාට කියන්න වෙන්නෙ සමාවෙයං බං, මම උබව අමතක කරලා ඉවරයි! :confused:
     

    pixzumaliya

    Member
    May 7, 2011
    8
    0
    0
    :P

    then u are fall in other remaining 5% category ....according to her letter

    උබ බදිනවද හැමතිස්සෙම කොල්ලො එක්ක ඉන්න කෙල්ලෙක්?? උබ පිලිගන්නවද උබ ජීවිතේට සැක හිතන්නෑ කියල??
    නමුත් හිතුනොත් ඒක ලොකු ප්‍රශ්ණයක් නේද?