සියළු පූස් යාළුවන්ගේ අවධානයටයි......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    06/13/2011

    ප්‍රිය මහත්මානනි

    රාජකාරි කටයුත්තක් සදහා මාස දෙකකට අධික කාලයක් විදෙස් ගත වීමට සිදුවී ඇති බැවින්
    ඒ කාලය තුල මා හට එලකිරි ලොග් වීමට නොහැකි වන බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි.පසුව ලොග් වල එකද අධිකව ශුවර් කිරීමට නොහැකි වන අතර ඒ ගැන පසුව වැල යන විදහට මැස්ස ගැසීමට මා බලාපොරොත්තු වෙමි.මේ මගුල් කටයුතු හේතුවෙන් පූසාට ඉතාමත් ආදරේ කරන ඔබ තුමන්ලාට වෙන පාඩුවක් ඇතිනම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාශ කරමි.

    මෙයට විශ්වාෂී
    සුදු පූසා

    මේ හුයන්නේ ලියුමක් ටයිප් කල විට හරි පැත්තට ගැනීමට නොහැකි වීම පිළිබඳ කණගාටුව

    :(:(:(:(:confused::confused::confused::confused::confused::(:(:(:(:(:confused::confused::confused::confused::confused::confused::confused:

    අනේ පූස් අයියේ ඇයි බන් මේ , කූලත් මාස 2ක් නැහැ උඹත් මාස 2ක් එන්නේ නැතුව මන් තනිකඩයන්ගේ පාරාදීසේ තනි වෙනවනේ බන් කාටද බන් ආයේ මගේ දුක් සීන් කියන්නේ....

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    :(:(:(:(