සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

    සියළු පූස් යාළුවන් වෙත කරන කාරුණික නිවේදනයයි....:D:D

    මගේ වෙන්ට වයිෆ් නොහොත් සුදු පූසිය වනාහී සුදු පූසා නැමති මෙම මගේ ඔරිජිනල් අයිඩී එකෙන් දැන් දැන් එලකිරි ලොග් වීමට පුරුදු වී ඇති බැවින් අනවශ්‍ය ආතල් වදන් පැවසීමට පෙර මේ ලොග් වී සිටින්නේ සුදු පූසාමදැයි නිෂ්චය කරගන්නා ලෙසට දැනුම් දෙමි.එසේ නොකිරීමෙන් ඔබ මුවින් පිට වන ආතල් වදනක් ඔබතුමන්ලා ලැදි සුදු පූස් පැටියාගේ බෙල්ල මුලින් ගොස් කරටි උඩින්ම කැඩී යාමට හේතු වන බව කරුණාවෙන් සලකන්න.:):):)

    මීට සුදු පූසා
     
    • Like
    Reactions: toiya

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් තමයි කට්ටිය තොට කෙලවන්නම කියලම එන්නෙ :lol:
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හිටු දෙන්නම් බැටේ...:rolleyes::baffled:
    ඔක්කොම හොර වැඩ ටික මට්ටු කරන්නම්..:dull:
    ;)
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අපේ උන්ටික දැක්ක දැක්ක තැන උබට අසබ්‍ය කතා කියන්න පටන් ගනී දැන්...... :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කට්ටිය උබව නැති නාස්ති කරලා දායි.
    කෙල්ලට වෙන එකක් හදලා දිපන්.නැත්තම් උබ ලොකු අමාරුවක වැටෙනවා.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඒක අවුලක් නෑ බං
    අදුරගන්න දෙයක් නෑ
    සද්ද නැතිව හිටයොත් ඒ පූසි
    මමනම් රිප්ලයි කරයි
    (මටත් නිදහසේ හිටියෑකි:P)