සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    ඒ කියන්නේ උඹේ පෞද්ගලිකත්වයත් ඉවරයි වගේ. කෙල්ලො ඔහොමමයි බං. දෙන්නා අතරෙ රහස් නෑ කියලා කොහොම හරි Password ඉල්ලගන්නවා. කියලත් බෑ නොකියත් බෑ.
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :rofl::rofl:



    හලි හලි.....:dull: මං පූවි අක්කිට මුකුත් කියන්නෙ නෑ...ප්ලොමිස්
    ...:sorry::sorry:


    52chandelles.gif
    සහෝදල ප්ලේමයක්....
    :dull:
    සහෝදලී ප්ලේමයක්:dull::dull:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පැටිස් වගයකුයි
    මොනවද බීම වගයකුයි
    මුරුක්කු වගේ ජාතියකුයි
    රෝල්ස් වගේකුයි:P:P

    ඔව් ඉතින් වහ දුන්නත් මේකා බොනවා..
    :frown::frown::frown:..පුසී අක්කා කිව්වා, උම්මියා:love::love::love: එකක් දුන්නම ඕනෙම වැඩක් කරගන්න පුලුවන්ලු..:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ දැන් ඉවරායි.............
    දුක නැද්ද බං?:sorry:
    පල පල හොර පූසා...... සුදු පූසා කලු වෙන්නද කොහෙද යන්නෙ :P:rofl::rofl:
    ආ ශනික්ස්
    ගොඩ දවසකින් දැක්කේ:P
    ඒ කියන්නේ උඹේ පෞද්ගලිකත්වයත් ඉවරයි වගේ. කෙල්ලො ඔහොමමයි බං. දෙන්නා අතරෙ රහස් නෑ කියලා කොහොම හරි Password ඉල්ලගන්නවා. කියලත් බෑ නොකියත් බෑ.
    නෑ බං
    මං දුන්නේ
    නිකන් ඉන්න වෙලාවට ලොග් වෙන්න කියලා
    පවුනේ එයා:):)
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    ඔව් ඉතින් වහ දුන්නත් මේකා බොනවා..
    :frown::frown::frown:..පුසී අක්කා කිව්වා, උම්මියා:love::love::love: එකක් දුන්නම ඕනෙම වැඩක් කරගන්න පුලුවන්ලු..:P
    උඔට දුන්නෑ කියලා තද උනා නේ?
    පෙරේතයා:angry:
    මං සේරම කෑවා
    ඔතන් ආපු කොලත් දැම්මා කුණු වලට:P