සියළු පූස් යාළුවන්ගේ අවධානය පිණිසයි......

Nov 24, 2008
14,813
575
0
78
අර කඩේ අක්කා මූව චොර කරලා ඩිඇක්ටිවේට් කරලා හිටියේ මේ දවස් වල හුලන් ටිකක් සැරයිනේ මූ ආපහු හුලඟට ෆෝම් වෙලා.....:P
wut kade:oo: molda
 

C$K

Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    ....::::::::::PROUD TO BE A
    Sri-Lanka-National-Flag.gif
    SRI LANKAN::::::::::.....

    හනේ හපොයි
    රට වෙනුවෙන් කතා කරන්න පෙනී සිටින්න ඉන්න
    කොල්ලො කියන නොහොබිනා කතා
    :lol::lol::lol::lol:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මොකෝ තරහෙන්

    ඕකට හොස්ස ලගින් මැස්ස යන්න බෑ.. තද වෙච්ච ගමන්මයි.. අපි ඉන්න ඕනේ බාල්දි අල්ලාගෙන පස්සෙන්..මල පැන්නහම හෝදන්න දෙන්න !
    :rofl:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ආහ් එහෙනම් කියපන් කවුද,කාටද මෙසේජ් කලේ කියලා
    පල නිකන් බොරු නොකියා
    මේ මම මේ රිප්ලයි එක ටයිප් කරද්දි මූ චැට් එකෙන් එවපුව
    හූ හූ...ඇද්ද උඹට

    මගේ කටින් එහෙම වචනයක් ගන්න බෑ ඩෝ
    1111vm.jpg




    :lol::lol::lol: