"ඉතින් යාළුවනේ මේ 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට ලැබීමත් අපට මේ ජීවිතයේදී ලැබෙන්නාවූ ඉතා දුර්ලභ භාග්‍යවන්ත අවස්ථාවක් "
ඇය් ඒ?

මචන්ලා මූ මේ ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ.. දන්නවා නම් කියලා දියන්නැතුව හෙණ පොර ටෝක් දෙන්න එපා!
මේක දුර්ලබ අවස්ථාවක් වෙන්නෙ කොහොමද? මට පේන විදිහට නම් උඹලා දෙන්නා දන්නෙත් නැහැ![]()

හැම අවුරුද්දටම අනිවාරයෙන් වෙසක් දවසක් තියෙනවානෙ බන්!! මොකක්ද එතකොට අර දුර්ලභ සීන් එක? අනිත් එක ජීවිතේට එක වතාවක් සීන් එක මොකක්ද? උබ කියන්නෙ නිකම් ලබන අවුරුද්දෙ වෙසක් එකට කළින් අපි කූරියා ගහනවා වගේ නෙ බන්![]()
රවුම් ගනන් තමයි වැදගත්ඒ කියන්නෙ රවුම් ගනන් විතරද එළ? නියමයි උබලා ගෙ තියරිය![]()

ඒකනම් මහ මෝඩ තර්කයක්. හරියට පොඩි ළමයෙකුගේ විහිලුවක් වගෙයි .
එහෙනම් මචන් උඹ 2600ට හුරේ දාපන්. 2601 ලබන කොට තඹ සතේකට මායිම් කරන්න එපා..![]()




ආටානාටිය ඇහෙනකොට යක්කුන්ට ඉන්න බෑ වගේ.......
මුළු ශ්‍රී ලංකාවම සම්බුද්ධත්ව ජයන්තියෙන් බැබලිලා තියනකොට බලං ඉන්න බැරි අය කොතෙකුත් ඉන්නවා................
මේ රටේ බුදුන්ට තියෙන පිලිගැනීම දැක්හම......
ඇඟ දැවිල්ල ගන්න............
හිත කීරි ගැහෙන...............
සියොලඟම දවාලා නලියන......
පිරිසක් සිටිනවා.............
හිරකාරයන්ටත් සමාව දෙන වෙසක් පෝය දවසේ අපි මේ අසරණයන් දිහා අනුකම්පාවෙන් බලමු............
මැරෙන්න මොහොතක් තියලා හරි මේ නූතන දේවදත්තයන්ලාට ධර්මය වැටහේවා කියලා ප්‍රාර්ථනා කරමු.......
බුදු සරණයි සැමට............!!!

uda....yata......uda....![]()

ෆෝරම් එකේ උඩට.........



පුරුද්ද වෙනස් කරන්න බෑ නමුත්.

මෙතන බලාපොරොත්තු වෙන්නෙ මේක කියෝලා... අනේ ලස්සන පෝස්ට් එක කියන එක විතරයි.. එහෙම නැතුව මුකුත් වෙනස් කරන්න ඕන නැහැ.. දැන් මේකට එකඟ සෙට් එකත් පෝය දවසේ දවසම ඔන්ලයින් ඉදීවි! එකෙක් වත් සිල් ගන්න යන්නෙ නැහැ... ඇත්ත කතා කරන්න විතරයි තහනම්!!
![]()

හරිම වටින අදහසක්...
ඔව් අපේ ඇතිවිය යුත්තේ ආකල්පයම වෙනසක්
ඇත්තආකල්පමය වෙනසක් තමයි අවශ්‍ය



මොනව උනත් හිතේ තිබුනදේ ලස්සනට පිටවෙලා තියෙනවා.
ඒක ඔබේ සිහිනය. ඕක තමයි මෙතනදි ඔබේ යටි අරමුණවුනේ.
ඒත් ඔබේ ඔය සිහිනය, බලාපොරොත්තුව, ආශාව ඉෂ්ඨ නොවීම ගැන කණගාටුයි යාළුවා.
ඒ වෙනස අපි දැනටමත් කරල ඉවරයි. දැන් අපට තියෙන්නේ ඒදේ වර්ධනය කරගනිමින් පවත්වාගෙන යන එක විතරයි. ඔබට තියෙන්නේ ඉදල හිටල හූවක් කියල වෙන්නේ මොනවද කියල බලාගෙන ඉන්න එක විතරයි.![]()