සිරසෙන් දුන්න ආතල්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මට නම් ඇත්තටම පව් කියලා හිතෙනවා ඔය මිනිස්සු ගැන. කෙනෙක්ගෙ දුර්වල කමක් පෙන්නලා ඒක මාර්කට් කරගන්න එක ජරාම වැඩක්. මට නම් බලන් ඉන්න අමාරුම දෙයක් තමයි අහිංසක මනුස්සයෙක් ට කට්ටියක් ඉස්සරහා ලැජ්ජා අපහාස කරන එක. ඔය රියැලිටි ෂෝව්ස් වල තියෙන ජරාම දෙයක් තමයි ඕක. :(
     
    Last edited:

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    cat-fat.gif
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සුපර් ස්ටාර් ලංකාවට හදුන්වලා දුන්නේ සිරසනේ..
    පට්ට ආතල් ඩයල් ටිකක් ආවා ඕකට.
    චිරාන් ගාමිනි කියලා බුවෙක් ආවා 🤣🤣 දබුල්ලෙන් 🤣
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මට නම් ඇත්තටම පව් කියලා හිතෙනවා ඔය මිනිස්සු ගැන. කෙනෙක්ගෙ දුර්වල කමක් පෙන්නලා ඒක මාර්කට් කරගන්න එක ජරාම වැඩක්. මට නම් බලන් ඉන්න අමාරුම දෙයක් තමයි අහිංසක මනුස්සයෙක් ට කට්ටියක් ඉස්සරහා ලැජ්ජා අපහාස කරන එක. ඔය රියැලිටි ෂෝව්ස් වල තියෙන ජරාම දෙයක් තමයි ඕක. :(
    කතාව ඇත්ත.මාත් කැමති නෑ ඒ වැඩේට