
කතාව ඇත්ත.මාත් කැමති නෑ ඒ වැඩේටමට නම් ඇත්තටම පව් කියලා හිතෙනවා ඔය මිනිස්සු ගැන. කෙනෙක්ගෙ දුර්වල කමක් පෙන්නලා ඒක මාර්කට් කරගන්න එක ජරාම වැඩක්. මට නම් බලන් ඉන්න අමාරුම දෙයක් තමයි අහිංසක මනුස්සයෙක් ට කට්ටියක් ඉස්සරහා ලැජ්ජා අපහාස කරන එක. ඔය රියැලිටි ෂෝව්ස් වල තියෙන ජරාම දෙයක් තමයි ඕක.![]()