සිරසෙ මාද්‍ය සක්කිලි

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    47f58d94240c6a369114dda62992e35c.jpg


    රටක් ගිනි තියන එක මහ ලොකු දෙයක් නෙමෙයි මේ වගේ උන්ට.
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    අරගලේ යද්දී සිරස ආණ්ඩුවත් එක්ක අවුල් නිසා සිරසේ news බැලුවේ ,
    නැතුව සිරසේ ඇති හොඳක් නැහැ ,

    මුල මැද අග කපල අමුනන එකේ ප්‍රමුකයෝ මීට අවුර්දුදු 20 කට කලිනුත් එහෙම
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අර සමෘද්ධි නිළධාරියගෙ වැඩ තහනම් ද මූ කල වැඩෙන්
    ජඩ මාධ්ය කියන්නෙ ඕව
    මේකෙ සමහර උන් නම් කොටි සිරස උඩ දානව.
    දැන් ඒ සමෘද්ධි බැංකුවේ ගැණු කෙනා හරි ද? 😂😂😂
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කොටි සිරස🔺+ ජෙපි සිරස🔺

    රට අවුලවයි.🔥

    ඔන්න ඔය වගේ තමා ජෙප්පෝ සිරස ඵක්ක ඵකතු වෙලා පෝර ගූ කරේ..

    ගොවියෝ අවුස්සලා ගොවිතැන නැවැත්තුවේ.

    ලංකාවටම තියෙන්නේ ඵක ගහයි කියලා හයිවේ ඵක හදන ඵක නැවැත්තුවේ..


    සිරස+ජෙප්පො
    රට අවුලවන්න නියම බඩු දෙක..😅
     
    Last edited:
    • Sad
    • Haha
    Reactions: corxv and NRTG