සිරසෙ මාද්‍ය සක්කිලි

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මේකයි ඔය කොටි සිරස කියල කාඩ් එක ගැහුවේ මයිනලමයි බන්
    උන්ගේ හොර අනන් මනං දානකොට යුද්දේ කාලේ උන් ඔය කාඩ් එක ගැහුවා
    එහෙම උනාම සමස්තයක් මිනිස්සු බැලුවේ නැ .
    බැලුවේ මයින ටිව් විතරයි
    යුද්ධයක් තියෙන කොට ඉතිං එහෙම තමයි ප්‍රොපගැන්ඩා . දැන් බටහිර උනත් එහෙමනෙ මිනිස්සුන්ගෙ ඔලු අපි හරි කියන තැන තියන් යන්න බලන්නෙ. නැත්නම් රජයට සපොර්ට් එක ගන්න බෑ. සිරසත් මුල ඉදලා පක්ෂ දේශපාලනය තමයි කරන්නෙ. හිරු දෙරණත් එහෙමයි . හැබැයි මේගොල්ලො එතනින් එහාට ගිහින් පාර්ලිමේන්තුවට කට්ටියත් එව්වා මරික්කාල් වගේ.

    කවුරුවෙක් අහිංසක නෑ. හැමෝටම යටි අරමුණක් තියෙනවා .
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    හරි උබ සාපේක්ෂව කතා කරනවා නම් සිරස කල දේවල් ගණන් නොගනිය හැකි තරම් කුඩයි
    වැඩේ තියෙන්නේ 2005 ඉදන් උන්ස් සිද්දි මතක නැති එක පිළිවෙලට
    ඒ කාලේ මයින්ඩ් එක මහින්ද වීරයා ඌ කියන එක හරි කියන එක නේ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේකයි ඔය කොටි සිරස කියල කාඩ් එක ගැහුවේ මයිනලමයි බන්
    උන්ගේ හොර අනන් මනං දානකොට යුද්දේ කාලේ උන් ඔය කාඩ් එක ගැහුවා
    එහෙම උනාම සමස්තයක් මිනිස්සු බැලුවේ නැ .
    බැලුවේ මයින ටිව් විතරයි
    කොටි කාඩ් වැදුනෙ උන් මීඩිය මුවාවෙන් කොටින්ට රනිලා එක්ක ආයුධ දෙන්න සපෝර්ට් කල එකෙන්. ඉන්දියන් ඇජෙන්ඩ රන් කල නිසා. දෙරණ ආවෙ පස්සෙ.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Ekek passen avith goniyak damma. Gahuwa athak payak , hakka kadenna.

    Ara Ranilage geta gini thiyanna awussala STF eken hodi nathi venna kaala ballo wage hitiye kediri gagaa gon wasso tika
    රනිල් කියන්නෙ එම්බසි ටික එක්ක යාලු එකෙක්. ඌ මොනවා කරත් ලොකුවට මානවහිමිකම් මාජ්‍ය නිදහස ගැන උන් බලන්නෙ නෑ. මේ ගමේ සමෘද්ධි බැංකුව වැඩ කරන උන් ඕවට නිකං ගෑවුනත් ඇති . අරුන් අයින් කරනකල් ඕකුන් කෑගහනවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොටි කාඩ් වැදුනෙ උන් මීඩිය මුවාවෙන් කොටින්ට රනිලා එක්ක ආයුධ දෙන්න සපෝර්ට් කල එකෙන්.

    ඉන්දියන් ඇජෙන්ඩ රන් කල නිසා. දෙරණ ආවෙ පස්සෙ.
    මේක හරි. එත් බලපන් දැන් රනිල් කියන්නේ කව්ද?
    මේකේ දේශපාලන ගැලපුම වෙනස් කරලා බලපන් වැඩේ තේරෙන්න
     
    • Like
    Reactions: lilman and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේක හරි. එත් බලපන් දැන් රනිල් කියන්නේ කව්ද?
    මේකේ දේශපාලන ගැලපුම වෙනස් කරලා බලපන් වැඩේ තේරෙන්න
    ඉතිං එහෙනම් සිරස කොටි සිරස කියන එක හරි නේද.
    සිරසෙ උන් දැන් රනිලට පන්න පන්න ගහන්නෙ. රනිලගෙ ගේමක්ද දන්නෙ නෑ එක හරියටම.
    මයිනගෙ ඇජෙන්ඩ එක සම්පූර්ණයෙන් කලෙ නයි දෙරණ නෙ ඒ කාලෙ ඉඳන්ම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හරි උබ සාපේක්ෂව කතා කරනවා නම් සිරස කල දේවල් ගණන් නොගනිය හැකි තරම් කුඩයි
    වැඩේ තියෙන්නේ 2005 ඉදන් උන්ස් සිද්දි මතක නැති එක පිළිවෙලට
    ඒ කාලේ මයින්ඩ් එක මහින්ද වීරයා ඌ කියන එක හරි කියන එක නේ
    මම කියන්නෙ හරි කියලා නෙමෙයි . ඒ කාලේ ස්ටේට් ප්‍රොපගැන්ඩා එක ඒක තමයි . ෆින්ලන්ඩ්වල එහෙම නැද්ද ? යුක්‍රේන් දිනනවා . අපි උදව් කරන්න ඕනේ කියලා නෙමෙයිද මේ දවස්වල කියන්නෙ. සෙලන්ස්කි විපක්ෂ පක්ශ තහනම් කරලා , ඡන්ද කල් දාලා තියෙද්දි ඌ වීරයෙක් නෙමෙයිද ? යුක්‍රේන් කියන්නෙ ලෝකේ කරප්ටඩ්ම රටක් නෙමෙයිද .

    ඇයි එහෙම නම් බටහිර එහෙම හැසිරෙන්නෙ . ඒක උන්ගෙ පැවැත්ම නිසා. කවුරු හරි ඕවා ගැන මධ්‍යස්තව කතා කරොත් ඌට දමලා ගහන්නෙ නැද්ද .

    ලංකාවේ උනේ පස්සෙ පස්සෙ රාජ්‍ය ආරක්ෂා කරනවා වෙනුවට පවුලෙ අය ආරක්ෂා කරන්න ගියා. හැබැයි යුද්ධය වෙලාවේ සිරස හරි කියලා හිටිය නම් මිනිස්සුන්ගෙ මොරාල් එක බහිනවා එහෙම නම් ඉතිං වැඩේ කරගන්න වෙන්නෙ නෑනේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතිං එහෙනම් සිරස කොටි සිරස කියන එක හරි නේද.
    සිරසෙ උන් දැන් රනිලට පන්න පන්න ගහන්නෙ. රනිලගෙ ගේමක්ද දන්නෙ නෑ එක හරියටම.
    මයිනගෙ ඇජෙන්ඩ එක සම්පූර්ණයෙන් කලෙ නයි දෙරණ නෙ ඒ කාලෙ ඉඳන්ම.
    ඔය කොටි සිරස ඉන්සිඩන්ට් එක වෙන දෙයක්. එක උනේ ඉන්දියා වල ඕනේ කමකට මිඩියා සපෝර්ට් කල එක
    හැබැයි ඔය මිග් ගනුදෙනුවේ ඉදන් රාජපක්ෂලා හොරු මිනීමරුවෝ කියල මුලින් කියන්නේ සිරස. දැන් උබට පේනවනේ කොටින්ට වඩා සාපයක් රටට මහින්දලා කළා කියල. උන් 2005 ඉදන් ඔය ගැන කියන්නේ අපි ඇහුවේ නැති උනාට. මම කියන්නේ සාපේක්ෂව එක දෙයක් අල්ලාගෙන වැඩි හොදක් කල උන්ට ගහන එක වැරදි කියන එක

    මම කියන්නෙ හරි කියලා නෙමෙයි . ඒ කාලේ ස්ටේට් ප්‍රොපගැන්ඩා එක ඒක තමයි . ෆින්ලන්ඩ්වල එහෙම නැද්ද ? යුක්‍රේන් දිනනවා . අපි උදව් කරන්න ඕනේ කියලා නෙමෙයිද මේ දවස්වල කියන්නෙ. සෙලන්ස්කි විපක්ෂ පක්ශ තහනම් කරලා , ඡන්ද කල් දාලා තියෙද්දි ඌ වීරයෙක් නෙමෙයිද ? යුක්‍රේන් කියන්නෙ ලෝකේ කරප්ටඩ්ම රටක් නෙමෙයිද .
    මොන ස්ටේජ් ප්රෝපගන්නද එකක්වත් නෙමේ රාජපක්ෂලා මිඩියා දෙක දාගෙන මිනිස්සු අන්දලා රටම හුරන් කාල හිගමනට දැම්මා. දැන් රට හිගා කානවා. දැන් එක කොමද බන් යුක්රේන් උන්ට සපෝට් කරන එකට ගලපන්නේ? ඒ කරන්නේ ඇත්තටම හොද අරමුණකින්.
    ඇයි එහෙම නම් බටහිර එහෙම හැසිරෙන්නෙ . ඒක උන්ගෙ පැවැත්ම නිසා. කවුරු හරි ඕවා ගැන මධ්‍යස්තව කතා කරොත් ඌට දමලා ගහන්නෙ නැද්ද .

    ලංකාවේ උනේ පස්සෙ පස්සෙ රාජ්‍ය ආරක්ෂා කරනවා වෙනුවට පවුලෙ අය ආරක්ෂා කරන්න ගියා. හැබැයි යුද්ධය වෙලාවේ සිරස හරි කියලා හිටිය නම් මිනිස්සුන්ගෙ මොරාල් එක බහිනවා එහෙම නම් ඉතිං වැඩේ කරගන්න වෙන්නෙ නෑනේ.
    දැන් පේනවා නේද යුද්දේ කලේ මොන අරමුණකින් ද කියල. ඉස්සරත් මහා ලොකුවට අවිලුනේ නැ . මම අම්පාරේ ඉපදුන එකෙක් බන්. හැමදාම කොටි එනවා ගෙවල් වලට ඇවිල්ලා පැට්‍රොල් ටිකයි කන්න ටිකයි අරන් යන්නේ. ඕක උනේ LTTE මහා උන් එහෙන් අවිස්සුව මයිනා මෙහෙන් මිනිස්සු අවිස්සුව. ඊට පස්සේ තමා අවිලුනේ. දැන් පේනවද ඒවා ඔක්කොම කලේ මුන් යටින් ගේමක් ගහන්න. මියක් කඩන්නේ අත පිහිනන නෙමේ
    ------ Post added on Oct 10, 2023 at 12:02 AM
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    කවුද බන් මේ පොන්නය, මෝඩ හුත්තිගේ පුතා. අර ගෑනු කෙනා බැනපු එක සාදාරනයි බලන් යද්දී, අර මිනිස්සුම කියනවා මෙතන වැඩේ අල කරේ මු කියල. කැරි youtube කාරයොයි, channel කාරයොයි කැරි වදයක් දෙන්නේ මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට..... මුන් මේ වගේ පොන්න news ගෙනිච්චම මේවට channel වලින් සල්ලි දෙනවා. එකයි මේ ගෑනු හුකන්න කැමරාවත් උස්සන් හුකන්නේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,078
    1
    28,567
    113
    කොටි සිරස කලේ හැමදාම රටට වින කරපු එක. සටන් විරාම කාලේ ප්‍රභාකරන් ඇතුළු කොටි නායකයන්ට මහතා කියලා නිවුස් වල කියපු එවුන් නේ. අවසන් ඊලාම් යුද්දෙ වාර්තා නොකරපු එකම නාලිකාව. තව 155 බස් එකකට කොටි බෝම්බ තිබ්බා කියලා බොරු breaking news එකක් දාලා මිනිස්සු කලබල කලා. මනෝ ගනේෂන්, රවිරාජ්, කුමාර් රූපසිංහ වගේ කොටින්ගේ පුක ලෙවකන උන්ව දිනපතා නිවුස් වලට ගෙන්නලා සටන් විරාමයේ හොදකමයි, කොටින්ට ස්වයං පාලනය දෙන එකයි ගැන කියන කියව මිනිස්සුන්ගේ මොල හේදුවා.

    ඉතිහාසය නොදන්නා 2000න් පස්සේ පොන්නයන් ට මුන් මාධ්‍ය වීරයෝ වුනාට මුනුත් දෙරණ, හිරු, ITN වගේ කක්කුස්සි ජඩමාධ්‍යකාරයො තමයි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,352
    49,732
    113
    සේදවත්ත
    මයිනට කඩේ යන උන් ටිකක් 5000 ගන්න ඇවිත් එක නැති වෙයි කියලා මාධ්‍යට පාට් දානව.

    මමා ටීවී එකේ උන්නා ඇමතිතුමා සන්තෝසයි කිව්වා , ග්‍රාමසේවකගෙන් සිමෙන්ති කොට්ට දෙකක් ඈන්න යන්න කිව්වා ඕං
     
    • Like
    Reactions: NRTG and lilman

    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    607
    648
    93
    අන්න එකයි බන්, මේව වල දෙපැත්තක් නෙමෙයි 3න් 4ර පැත්තක් තියනවා. එකම ජරාව තුන් හතර පාරක් viral යනවා. පුළුවන් තරම් මේ වගේ හුත්තවල් වලට හිනා වෙන්න, රැවටෙන්න කලින් පොඩ්ඩක් හිතන එක තමයි හොඳ. අපේ ගේම අපි ගහමු බන්. අන්තීමට සාමාන්‍ය මිනිස්සු වෙන අපිව නොමග යවනවා මේ කැරි බල්ලෝ ඔක්කොම. දුප්පත් මිනිහවත් රවට්ටලා සල්ලි හම්බ කරන ගොන් පකයල ඉන්න රටේ තව මොන කතාද ඉතින්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔන්න ඔය වගේ තමා ජෙප්පෝ සිරස ඵක්ක ඵකතු වෙලා පෝර ගූ කරේ..රට අවුලවන්න නියම බඩු දෙක..🤣
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    දැන් පේනවා නේද යුද්දේ කලේ මොන අරමුණකින් ද කියල. ඉස්සරත් මහා ලොකුවට අවිලුනේ නැ .
    හෑ ඒ මොන කාලෙද ලොකුවට ඈවිලුනෙ නෑත්තෙ?
    මම අම්පාරේ ඉපදුන එකෙක් බන්.
    අම්පාර කිව්වෙ බක්මීටියාව, පන්නල්ගම, උක්සිරිපුර පෑත්තෙද නෑත්නම් අම්පාර ටවුමෙද?
    හැමදාම කොටි එනවා ගෙවල් වලට ඇවිල්ලා පැට්‍රොල් ටිකයි කන්න ටිකයි අරන් යන්නේ.
    ඔය වගෙ ඔන්ටපනුවො නම් ඒ දවස්වල සෑහෙන්න හිටියා රුපියල් විස්සෙ පෙන්ටොච් බෑටරිය කොටින්ට රුඉයල් 200-300ට විකුනනවා කොටි එක අරන් ගිහිල්ල බට්ටො හදනවා මිනිස්සුන්ගෙ කකුල් යනවා, කෑලෙ ඉන්න කොටින්ට කලුකඩ ගනන් වලට කෑම පෑට්‍රොල් විකුනනවා. උන්ට නම් කොටින්ගෙන් කරදරයක් උනෙ නෑ මොකද සප්ල්යර්ට මොනවහරි උනොත් උන්ට බඩුගන්න වෙන එකෙක් හොයාගන්න වෙනවනෙ. උන් ඈහුවොත් කියන්නෙ කොටි පෑත්ත පලාතෙ නෑ කියල හෑබයි හෙනෙ පෑල් රකින්න යන එකා බෑට්‍රි 50 -100 අරන් යනව.
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    කොටි සිරස🔺+ ජෙපි සිරස🔺

    රට අවුලවයි.🔥

    ඔන්න ඔය වගේ තමා ජෙප්පෝ සිරස ඵක්ක ඵකතු වෙලා පෝර ගූ කරේ..

    ගොවියෝ අවුස්සලා ගොවිතැන නැවැත්තුවේ.

    ලංකාවටම තියෙන්නේ ඵක ගහයි කියලා හයිවේ ඵක හදන ඵක නැවැත්තුවේ..

    සිරස+ජෙප්පො
    රට අවුලවන්න නියම බඩු දෙක..😅
    No Way Wow GIF
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,269
    24,438
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය කොටි සිරස ඉන්සිඩන්ට් එක වෙන දෙයක්. එක උනේ ඉන්දියා වල ඕනේ කමකට මිඩියා සපෝර්ට් කල එක
    හැබැයි ඔය මිග් ගනුදෙනුවේ ඉදන් රාජපක්ෂලා හොරු මිනීමරුවෝ කියල මුලින් කියන්නේ සිරස. දැන් උබට පේනවනේ කොටින්ට වඩා සාපයක් රටට මහින්දලා කළා කියල. උන් 2005 ඉදන් ඔය ගැන කියන්නේ අපි ඇහුවේ නැති උනාට. මම කියන්නේ සාපේක්ෂව එක දෙයක් අල්ලාගෙන වැඩි හොදක් කල උන්ට ගහන එක වැරදි කියන එක
    දැන් දැක්කෙ රිප්ලයි එක.
    එල සිරස හොඳයි.
     
    Last edited: