යුද්ධයක් තියෙන කොට ඉතිං එහෙම තමයි ප්‍රොපගැන්ඩා . දැන් බටහිර උනත් එහෙමනෙ මිනිස්සුන්ගෙ ඔලු අපි හරි කියන තැන තියන් යන්න බලන්නෙ. නැත්නම් රජයට සපොර්ට් එක ගන්න බෑ. සිරසත් මුල ඉදලා පක්ෂ දේශපාලනය තමයි කරන්නෙ. හිරු දෙරණත් එහෙමයි . හැබැයි මේගොල්ලො එතනින් එහාට ගිහින් පාර්ලිමේන්තුවට කට්ටියත් එව්වා මරික්කාල් වගේ.මේකයි ඔය කොටි සිරස කියල කාඩ් එක ගැහුවේ මයිනලමයි බන්
උන්ගේ හොර අනන් මනං දානකොට යුද්දේ කාලේ උන් ඔය කාඩ් එක ගැහුවා
එහෙම උනාම සමස්තයක් මිනිස්සු බැලුවේ නැ .
බැලුවේ මයින ටිව් විතරයි
කවුරුවෙක් අහිංසක නෑ. හැමෝටම යටි අරමුණක් තියෙනවා .