සිරසේ අධ්‍යාත්මවේදියා

8181

Member
Nov 29, 2012
188
17
0
සිරසේ අධ්‍යාත්මවේදියා

සිරසේ කේන්දර බලන අධ්‍යාත්මවේදියා 11 සෙනසුරාදා කැළණිය විශ්ණු දේවාලයේ දී නොමිලේ ලක්ෂයකගේ කේන්දර බලනබව කියමින් සෙනග ගෙන්වා පිස්සුනැටුව හැටි දැක්කඅය ඉන්නවාද
 
  • Like
Reactions: sika2 and MeGusta

8181

Member
Nov 29, 2012
188
17
0
තනිකරම පිස්සෙක් වැඩිහිටියන්ට පමනයි බාසාවෙන් සෙනගට කෑ ගහල තිරිසනෙකගේ චරිතය අගේට රගපෑවා
අධ්‍යාත්මවේදි කියන නමටත් අපහසයක් මේ තිරිසනාට එහෙම කීම
 
Last edited:

8181

Member
Nov 29, 2012
188
17
0
[COLOR="Red"[SIZE="5"]]මු එතනදි ලක්ෂයකගේ කේන්දර නොමිලේ බලනවා කියලා ආපු මිනිස්සු 3000ක් විතරගෙන් 350/= ගානෙ අයකරලා මේ බලු වැඩේ එතන අයිති ඇමති දැනගෙන මුගේ බඩ සුද්දවෙන්නම දෙසලා ඒ තරය මු අර ඇවිත් හිටපු පිරිසගෙ පිටින් ඇරලා අධ්‍යාත්මවේදි කියන නමටත් අපහසයක් මේ තිරිසනාට එහෙම කීම[/SIZE][/COLOR]
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    meyada?

    images
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    ඔයවගේ එව්වට යන එවුන්ට හොදම වැඩේ:yes::yes:. ඔහොම වෙලා මදි.:angry::angry:
    ඕකුන්ට තේරෙන්නෙ නැද්ද මචන් දවසකින් කේන්දර ලක්ශයක් බලන්න
    :no: කියල.

    දවසට තප්පර 3600 X 24 = 86,400යි
    ඒකියන්නෙ ඕකා තප්පරේකට එක හදහනකට වැඩිය බලනව
    :lol::P
     
    dishanwis

    Well-known member
  • තනිකරම පිස්සෙක් වැඩිහිටියන්ට පමනයි බාසාවෙන් සෙනගට කෑ ගහල තිරිසනෙකගේ චරිතය අගේට රගපෑවා
    අධ්‍යාත්මවේදි කියන නමටත් අපහසයක් මේ තිරිසනාට එහෙම කීම

    ane manda machan mewata yana ayata monawaa kiyannaa daa kiyalaa ai metharam minissu rawatennee :yes:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔයවගේ එව්වට යන එවුන්ට හොදම වැඩේ:yes::yes:. ඔහොම වෙලා මදි.:angry::angry:
    ඕකුන්ට තේරෙන්නෙ නැද්ද මචන් දවසකින් කේන්දර ලක්ශයක් බලන්න
    :no: කියල.

    දවසට තප්පර 3600 X 24 = 86,400යි
    ඒකියන්නෙ ඕකා තප්පරේකට එක හදහනකට වැඩිය බලනව
    :lol::P
    :lol::lol::rofl:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ඔයවගේ එව්වට යන එවුන්ට හොදම වැඩේ:yes::yes:. ඔහොම වෙලා මදි.:angry::angry:
    ඕකුන්ට තේරෙන්නෙ නැද්ද මචන් දවසකින් කේන්දර ලක්ශයක් බලන්න
    :no: කියල.

    දවසට තප්පර 3600 X 24 = 86,400යි
    ඒකියන්නෙ ඕකා තප්පරේකට එක හදහනකට වැඩිය බලනව
    :lol::P

    citizen_cane.gif
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    ඔයවගේ එව්වට යන එවුන්ට හොදම වැඩේ:yes::yes:. ඔහොම වෙලා මදි.:angry::angry:
    ඕකුන්ට තේරෙන්නෙ නැද්ද මචන් දවසකින් කේන්දර ලක්ශයක් බලන්න
    :no: කියල.

    දවසට තප්පර 3600 X 24 = 86,400යි
    ඒකියන්නෙ ඕකා තප්පරේකට එක හදහනකට වැඩිය බලනව
    :lol::P
    :lol::lol::lol: