සිරසේ සටනේ චන්දන කක්කි නාගනි now live

PrasadSL2018

Active member
  • Mar 4, 2018
    329
    37
    28
    සිරසේ සටනේ චන්දන කක්කි නාගනි now live

    සිරසේ සටනේ චන්දන කක්කි නාගනි

    ගෝටගෙ පුරවැසි බව නෑකියල කියවන්න පටන් ගත්ත අද සටන ගෙවිදු කුමාරතුන්ගගෙන් කක්කි නාගනී සිරස පව්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    j7CK0Rp.png
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    සිරාවට, චන්දනටත් පිස්සුනෙහ් බූරුවෝ එක්ක සංවාද කරන්ඩ යනවා. හොද වැඩේ ඕකට. :yes::yes::yes:
     
    • Like
    Reactions: Identity

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    eka nan dakka widihata arun denna hodata katha kara. anith un wata karala amaruwe danna hitiye anithamata unma amaruwe

    Sajithge prathipaththiye kelinma thiyenawa palath walata polis balathala denawa kiyala.
    Thaman president wela thamanta one widihata weda karanawa kiyala. > dictatorship

    owata arunge katawal wahila :lol:
     
    Last edited:

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මොකාද අර ගේවිදු කියන පිස්සා. චන්දන ඇගිල්ල දික්කරා කියල ඔච්චර අඩන්නෙ😁 දෙරනෙ දිල්ල්කා වගේ කුක්කු පොවල හුරතල් කරන්නෙ නෑ ගෙවිදුවෝ සිරසෙ😁🤣🤣
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    සිරාවට, චන්දනටත් පිස්සුනෙහ් බූරුවෝ එක්ක සංවාද කරන්ඩ යනවා. හොද වැඩේ ඕකට. :yes::yes::yes:

    Chandana ada gana nanawa. Paw yako. Full try eka dunna Gotage Citizenship ekata gahanna. Dolawattage eha patte hitiya eka kiyanawa documents hari kiyannat balu waradi kiyannat balu. :lol::lol::lol:
     
    • Like
    Reactions: Los pollos hermanos

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,086
    113
    Mother Earth
    Chandana ada gana nanawa. Paw yako. Full try eka dunna Gotage Citizenship ekata gahanna. Dolawattage eha patte hitiya eka kiyanawa documents hari kiyannat balu waradi kiyannat balu. :lol::lol::lol:

    :lol: මොකද්ද බං ඒ කතාව ? හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ ?:oo: අහන්න තිබ්බෙ ඌට එහෙනම් මොකද්ද කියන්න පුළුවන් කියලා. දෙන්න තිබ්බෙ දත් ඇන්ද ගැලවිලා යන්න තවත් ගොන් කතා කියන්න බැරි වෙන්න. මඩ ගහන එක විතරයි මුන්ට කරන්න පුළුවන්. එකෙක් රට ගැන කතා කරේ නැතුව ඇති. rewind කරලා බලන්න ඕන.:rolleyes:
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ඔය ගෙවිදු කියන ඩයල් එක 2015 දැක්කට පස්සේ අද ඔයි ආයේ දැක්කේ.. මම හිතන්නේ නොවැම්බර් 16න පස්සේ ඕකව ආයේ දකින්න වෙන්නේ 2024 නොවම්බරේ..
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,241
    9,142
    113
    සිරාවට, චන්දනටත් පිස්සුනෙහ් බූරුවෝ එක්ක සංවාද කරන්ඩ යනවා. හොද වැඩේ ඕකට. :yes::yes::yes:

    සිරාවට..මට පේන්න බැරි හු#$ක් තමා ඕකා.මොන මගුලකට ගෙන්නනවද මන්ද.