සිරසේ සටනේ චන්දන කක්කි නාගනි now live

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,427
    1
    62,087
    113
    Mother Earth
    ගෙවිඳු : "ඔය තමයි සිරස" කියද්දි චන්දන මොකටද ඒක ඇදලා ගත්ත්තේ ඕන එකක් කියපන් කියලා ඉන්නැතුව.

    එහෙම බෑනෙ බැන්. ඒත් හරියටම බැල්වොත් මේ වැඩසටහනම broadcast වුණේ ගෝඨට මඩ ගහන්න. ගෝඨගෙ පුරවැසිභාවය ගැනම තමයි පටන් අරන් අන්තිම වෙනකන් කතා කරේ.:growl: ඔය වගේම සජිත් ප්‍රේමදාසට O/L තියෙනවද කියල කතා කරොත් මොකද වෙන්නෙ ?:lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    එහෙම බෑනෙ බැන්. ඒත් හරියටම බැල්වොත් මේ වැඩසටහනම broadcast වුණේ ගෝඨට මඩ ගහන්න. ගෝඨගෙ පුරවැසිභාවය ගැනම තමයි පටන් අරන් අන්තිම වෙනකන් කතා කරේ.:growl:

    හික්... :yes::yes: පුරවැසි භාවය නාභිගත කරන්න ගත්ත උත්සාහයක්. උපවාසය අස්සෙ දේශපාලන වැඩසටහනක් ආවම තවත් ගැම්මක් නේ. මේක සාමාන්‍ය ඡන්ද දායකයට තියන ගැටළුවක් නෙවෙයි... අපේක්ෂක කමට සුදුසුකම් තියෙනවා කියල අදාල අංශ කියද්දි. අනික එහෙම වුනොත් පාර්ලිමේන්තුවෙදි විශ්වාස භංගයක් ගෙනල්ලා රටට හිතවත් කොටසත් එකතුකරගෙන ආණ්ඩුව පෙරලලා දාල අගමැති වෙලා රටට හිතවත් තීරණ ගන්න පුළුවන්නේ...

    සිරසේ මතය ජනමතය කරන්න ගත් උත්සාහයක් මේක...
    (මේ කියන ගෙවිඳු කියන කෙනා මටනම් දිරවන කෙනෙක් නෙවෙයි, කතා ශෛලිය අදහස් දැක්වන විදියට මම කැමති නෑ)
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Ara ranasinhe pons thamayi oliwenbinne othana
    U hitanne u siyalla dat eka kiyala
    U kiyana deta virudda nam
    Hena garahillak garahanne
    Paul pitin paksha wipaksha wa
    Bedila salli hora kana kalakanni
    Ranasinhe ponsla
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරස ලොල්.........
    ඉලෙක්ෂන් ෆස්ට් කියන චැනල් එකේ විමල් කතා කරනකොට යටින් පාට වෙනස් කරන කටුස්සෙක්ව දාන්නේ ඇයි කියල කියහන්කෝ.........
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කිලීගේ උවමනාවටනේ සජිත්ව එක්මන් කරේ රනියාව නවන්න බැරි වුනා සිරසට. අපි බලමු මේ පාර සිරසර ඔනැ කෙනාද ජනපති වෙන්නේ කියලා
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    https://www.tripsavvy.com/passport-rules-and-current-passport-news-3150649

    Me link eke widiyata us passport eke specs dana eka wenas wela tiyenne 2016 tamai.

    Passport Photos

    Since November 2016, you are no longer allowed to wear eyeglasses in your passport photo, unless it's for medical reasons. If that's the case, you'll need to get a note from your doctor and submit that with your passport application. More recently, the State Department has begun refusing thousands of passport applications due to the poor quality of passport photos, so do make sure that yours abide by all of the rules in order to be approved on the first try.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,243
    9,144
    113
    :confused::confused:

    මාධ්‍ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට

    #2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්‍ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්‍රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්‍ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු දායකය, නමුත් ඉදිරියේදී මෙම විශිෂ්ඨයන්ගේ පැමිණීම තුලින් නැවතත් සදාචාරාත්මක මාධ්‍ය කලාවක් බිහිවනු ඇත.

    අදත් පිටපත *%***##
     
    Last edited:

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    සිරස ලොල්.........
    ඉලෙක්ෂන් ෆස්ට් කියන චැනල් එකේ විමල් කතා කරනකොට යටින් පාට වෙනස් කරන කටුස්සෙක්ව දාන්නේ ඇයි කියල කියහන්කෝ.........

    ඔය සිරස තමයි මීට අවුරුදු ගානකට කලින් නිවුස් යන කොට විමලයගෙ යටින් පාට වෙනස්වන කටුස්සා දැම්මෙ. නිවුස් වල ඔය වගේ දෙයක් දැක්කමයි.
    අනෙක මේ ගොල්ලො කියන්නෙ we report, you decide කියලා. එකත් American TV CHANNEL එකක slogan එකක්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :confused::confused:

    මාධ්‍ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට

    #2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්‍ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්‍රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්‍ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු දායකය, නමුත් ඉදිරියේදී මෙම විශිෂ්ඨයන්ගේ පැමිණීම තුලින් නැවතත් සදාචාරාත්මක මාධ්‍ය කලාවක් බිහිවනු ඇත.

    අදත් පිටපත *%***##

    :rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    2015 ta kalin Government media use karapu widiya dakala na wage kattiya.. :)

    ඒවා අහෝසියි ආයිබෝං.. ඒ යුගය අවසන් කරලා අපි යහපාලනය ගෙනාව නේ,
    පියෝ යහපාලනය ලිච්චවී මොඩොල් එක... දැන් පුතා යන්න හදන්නෙ දස රාජ ධර්ම මොඩොල් එකට...

    lichchavi into dhasa raaja dharma

    එහෙම එකේ ඉල්ලීමක් කරන්න තිබ්බා සැමට සෙවණ වගේ සැමට මීඩියා ටයිම්.. කියලා..
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    :confused::confused:

    මාධ්‍ය සදාචාරය කතා කරන පුද්ගලයන්ට

    #2005 - #2013 කාලසිමාවන් තුල සදාචාරාත්මක මාධ්‍ය කුමක්දැයි අපට කියාදී මුළු මහත් ජනතාවගේම ආදරයට පත්වූ සුදර්මන් රදලියගොඩ, හඩ්සන් සමරසිංහ , මහින්ද අබේසුන්දර , නිරෝෂන් ප්‍රේමරත්න යන විශිෂ්ඨ යන් අද මාධ්‍ය තුල දැකීමට නොහැකවීම ඉතාමත් කණගාටු දායකය, නමුත් ඉදිරියේදී මෙම විශිෂ්ඨයන්ගේ පැමිණීම තුලින් නැවතත් සදාචාරාත්මක මාධ්‍ය කලාවක් බිහිවනු ඇත.

    අදත් පිටපත *%***##

    The old days...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඒවා අහෝසියි ආයිබෝං.. ඒ යුගය අවසන් කරලා අපි යහපාලනය ගෙනාව නේ,
    පියෝ යහපාලනය ලිච්චවී මොඩොල් එක... දැන් පුතා යන්න හදන්නෙ දස රාජ ධර්ම මොඩොල් එකට...

    lichchavi into dhasa raaja dharma

    එහෙම එකේ ඉල්ලීමක් කරන්න තිබ්බා සැමට සෙවණ වගේ සැමට මීඩියා ටයිම්.. කියලා..

    sapekshawane balanna one..

    e kaleta wada dan hodai ne...