හප්පෝ! නාලා තියෙන්නේ නොසැහෙන්න! 
පට්ට චාටර්!
අර ගෑනිට රෙදි ඇඳගෙන පාරේ යන්න පුළුවන් වෙයිද මන්දා..

හැබැයි ඉතින් කැමරා බලෙන් ගන්නේ නැතිව උන්ගේ කැමරා වල videos ගන්න වෙන ක්රමෙකුත් නෑ නේද? පොලිසිය ඇවිල්ලා නේ ඒවා අපහු දෙන්නේ. එතකං දෙරණේ එවුන් ඒවා ළඟ තබා ගත්තා කියන කතාව හරි.
දැන් කවුද වැඩිපුරම බොරු කියලා තියෙන්නේ?