සිරස කුමරිය Season 2 ලගදීම...!!

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේවා ලංකාවට නොගැලපෙන දේවල් කි‍යලා තම‍යි මම නම් හිතන්නේ.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    තවත් ලංකාවේ තරුණියන් රාශියක
    11954319101307220149molumen_cardboard_box.svg.med.png
    කැඩෙන වගයි

    :lol::lol:
     

    33000W

    Member
    Mepara Shihan Ayyada Danne Ne Karanne Program Eka
    Sirasata Hoda Ads Tikak Set Karagena Goda Yanna Puluwan Wei Ape Un Kata Eragena Balan Inna Kota :P

    ශිහාන් ඉස්සර රජ්ජුරුවො අන්තප්පුරේ මුර කරන්න දැම්ම කට්ටිය වගේ තමයි.:yes::yes::yes: වෙනස් කෙරුවොත් රජාගේ බඩට වදිනව කියල දන්නා නිසා වෙනස් කලේ නෑ.:no::no: ඒ වගේ මූවත් වෙනස් කොරන එකක් නෑ.:no: ඌටත් මාර chance එක.:lol::lol: දැන් අහන්න එපා කාවද අන්තප්පුරේ මුර කරන්න දාල හිටියෙ කියල.:P:P:P.