සිරස ගොන් දෙපැය
අර තුට්ටු දෙකෙ ඉන්දියන් නාට්‍ය වල හඬ කවපු එවුන් සේරම ඉල්ලා අස්වුනාමවත් උන් හඬ කවන එක නවත්තයිද බං

මම මේ ළඟදි ගෙදරකටි ගියා. අම්ම අප්පා සීයා දුවලා පුතාල බිම වාඩි වෙලා අර නයි කතාව බලනවා. මෝඩ හුකන කතා බලලා මොළ කුරොවල් වෙලා ඇත්තෙ උන්ගෙ. එකෙක් ඇවිත් නළාවක් පිබපු ගමන් අර හිටපු වේස ගෑනියෙක් නයෙක් වුණා. අරුන් ටික කට ඇරන් බලන් ඉන්නවා ඒක දිහා.![]()

මිනිසු ඉන්නේ stress එකේ , ඉතින් tv programs නිකන් බලන්න පුළුවන් එකේ stress අඩු වෙන්න බලනවා , මොනව කරන්න ද ? professional teledrams කියල ඒවා නැ නේ , සිංහල teledrams උනත් ඔචර තම

සිංහල ඒවත් හින්දි මෙගා මගුල් කොපි කරන්න අරගෙන.
ඉස්සර කොච්චර ලස්සන නාට්‍ය තිබ්බද? උපරිම කොටස් 25 ක් යයි. ඒකට දැන් අවුරුදු ගණන් එකක් දුවනවා...![]()