සිරස ගොන් දෙපැය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    සිරස ගොන් දෙපැය

    අර තුට්ටු දෙකෙ ඉන්දියන් නාට්‍ය වල හඬ කවපු එවුන් සේරම ඉල්ලා අස්වුනාමවත් උන් හඬ කවන එක නවත්තයිද බං

    :eek::eek::eek:
     
    Mrdwxll0

    Member
    Nov 15, 2018
    469
    51
    0
    Ape gedara ayath oya teledrama balanawa. Okkoma hodayi. Hamawelema hus, bas gana kota thamayi iwasanna bari.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    අර තුට්ටු දෙකෙ ඉන්දියන් නාට්‍ය වල හඬ කවපු එවුන් සේරම ඉල්ලා අස්වුනාමවත් උන් හඬ කවන එක නවත්තයිද බං

    :eek::eek::eek:

    උන් හින්දි භාෂා ප්‍රෝග්‍රෑම් එකක් කරයී. ඊට පස්සේ අයෙත් පෙන්නයි.
     
    Dec 31, 2018
    332
    22
    0
    මම මේ ළඟදි ගෙදරකටි ගියා. අම්ම අප්පා සීයා දුවලා පුතාල බිම වාඩි වෙලා අර නයි කතාව බලනවා. මෝඩ හුකන කතා බලලා මොළ කුරොවල් වෙලා ඇත්තෙ උන්ගෙ. එකෙක් ඇවිත් නළාවක් පිබපු ගමන් අර හිටපු වේස ගෑනියෙක් නයෙක් වුණා. අරුන් ටික කට ඇරන් බලන් ඉන්නවා ඒක දිහා. :sorry:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    අර තුට්ටු දෙකෙ ඉන්දියන් නාට්‍ය වල හඬ කවපු එවුන් සේරම ඉල්ලා අස්වුනාමවත් උන් හඬ කවන එක නවත්තයිද බං

    :eek::eek::eek:

    ඒක දැන් හැම චැනල් එකකම පටන්ගෙන. හින්දි මගුල් හැමතැනම:angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    සිරස ගොන් දෙපැය ,සිදූ ,දෙවෙනි ඉනිම ,ඔබද ලක්ෂපති මමද ලක්ෂපති මට පෙන්න බැරි කතා සෙට් එකක් බන්
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,204
    2
    10,802
    113
    Home Sweet Home
    මිනිසු ඉන්නේ stress එකේ , ඉතින් tv programs නිකන් බලන්න පුළුවන් එකේ stress අඩු වෙන්න බලනවා , මොනව කරන්න ද ? professional teledrams කියල ඒවා නැ නේ , සිංහල teledrams උනත් ඔචර තම
    මම මේ ළඟදි ගෙදරකටි ගියා. අම්ම අප්පා සීයා දුවලා පුතාල බිම වාඩි වෙලා අර නයි කතාව බලනවා. මෝඩ හුකන කතා බලලා මොළ කුරොවල් වෙලා ඇත්තෙ උන්ගෙ. එකෙක් ඇවිත් නළාවක් පිබපු ගමන් අර හිටපු වේස ගෑනියෙක් නයෙක් වුණා. අරුන් ටික කට ඇරන් බලන් ඉන්නවා ඒක දිහා. :sorry:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    මම මේ ළඟදි ගෙදරකටි ගියා. අම්ම අප්පා සීයා දුවලා පුතාල බිම වාඩි වෙලා අර නයි කතාව බලනවා. මෝඩ හුකන කතා බලලා මොළ කුරොවල් වෙලා ඇත්තෙ උන්ගෙ. එකෙක් ඇවිත් නළාවක් පිබපු ගමන් අර හිටපු වේස ගෑනියෙක් නයෙක් වුණා. අරුන් ටික කට ඇරන් බලන් ඉන්නවා ඒක දිහා. :sorry:
    :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    මිනිසු ඉන්නේ stress එකේ , ඉතින් tv programs නිකන් බලන්න පුළුවන් එකේ stress අඩු වෙන්න බලනවා , මොනව කරන්න ද ? professional teledrams කියල ඒවා නැ නේ , සිංහල teledrams උනත් ඔචර තම

    සිංහල ඒවත් හින්දි මෙගා මගුල් කොපි කරන්න අරගෙන.
    ඉස්සර කොච්චර ලස්සන නාට්‍ය තිබ්බද? උපරිම කොටස් 25 ක් යයි. ඒකට දැන් අවුරුදු ගණන් එකක් දුවනවා...:angry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිංහල ඒවත් හින්දි මෙගා මගුල් කොපි කරන්න අරගෙන.
    ඉස්සර කොච්චර ලස්සන නාට්‍ය තිබ්බද? උපරිම කොටස් 25 ක් යයි. ඒකට දැන් අවුරුදු ගණන් එකක් දුවනවා...:angry:

    මිනිස්සු ඉල්ලන දේ තමයි චැනල් දෙන්නේ
    චැනල් කරන්නේ බිස්නස් එකක්නේ
    ඉතින් නාට්ටි හදන්නෙත් ඒ විදියට

    කුබියෝ, සහෝදරයෝ ඇවිල්ලා පොඩි වෙනසක් කළා. නමුත් ඒක මදි තවම