උබලට මතකද ඉස්සර මහ ගෙදර එහෙම පෙන්නපු කාලේ 7:30 ඉදන් 9:00 විතර වෙනකම් සින්හල ඩබ් කරපු හින්දි කතා ගියා.
වැඩේ කියන්නේ ඇඩ් ගියේ හරිම අඩුවෙන්. නැතිම තරම්.
ඔක්කොම ගියේ උන්ගේ ප්ර්රොග්රැම් වලම ඇඩ්. ඒවා නම් පැය භාගේ කතාවෙන් විනඩි 15ක් විතර දැම්මා.
තාම තෙරෙන්නේ නෑ ඇයි උන් එහෙම කලේ කියල prime time එකේ
දැන් නම් ටීවී බලන්නේ නෑ. ඒ හින්දා තාම මෙහෙමද කියන්න දන්නේ නෑ.