සිරස ටීවී ඇඩ් - පරණ ප්‍රශ්නයක්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබලට මතකද ඉස්සර මහ ගෙදර එහෙම පෙන්නපු කාලේ 7:30 ඉදන් 9:00 විතර වෙනකම් සින්හල ඩබ් කරපු හින්දි කතා ගියා.
    වැඩේ කියන්නේ ඇඩ් ගියේ හරිම අඩුවෙන්. නැතිම තරම්.
    ඔක්කොම ගියේ උන්ගේ ප්‍ර්‍රොග්‍රැම් වලම ඇඩ්. ඒවා නම් පැය භාගේ කතාවෙන් විනඩි 15ක් විතර දැම්මා.
    තාම තෙරෙන්නේ නෑ ඇයි උන් එහෙම කලේ කියල prime time එකේ

    දැන් නම් ටීවී බලන්නේ නෑ. ඒ හින්දා තාම මෙහෙමද කියන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: kinkon

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    උබලට මතකද ඉස්සර මහ ගෙදර එහෙම පෙන්නපු කාලේ 7:30 ඉදන් 9:00 විතර වෙනකම් සින්හල ඩබ් කරපු හින්දි කතා ගියා.
    වැඩේ කියන්නේ ඇඩ් ගියේ හරිම අඩුවෙන්. නැතිම තරම්.
    ඔක්කොම ගියේ උන්ගේ ප්‍ර්‍රොග්‍රැම් වලම ඇඩ්. ඒවා නම් පැය භාගේ කතාවෙන් විනඩි 15ක් විතර දැම්මා.
    තාම තෙරෙන්නේ නෑ ඇයි උන් එහෙම කලේ කියල prime time එකේ

    දැන් නම් ටීවී බලන්නේ නෑ. ඒ හින්දා තාම මෙහෙමද කියන්න දන්නේ නෑ.
    සිරසේ දැනුත් එහෙම තමා

    ඇඩ් වලින් භාගයක් උන්ගේ ඒවාම තමයි
     
    • Like
    Reactions: icepack

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,268
    1
    101,112
    113
    34
    Kalutara
    මට තියෙන ප්‍රශ්නයක් තමා අර ස්වර්නවාහිනියේ අලුත් කතාවක් දානකොට ඒක පටන් ගන්න දවසෙ පටන් ගන්න වෙලාව වෙනකන් ටීවී එකේ උඩ පැත්තෙන් කවුන්ට්ඩවුන් එකක් වැටෙන්නෙ ඇයි කියන එක. උන් හිතන්නෙ අපි කතාව පටන් ගන්න වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්න බලන් ඉන්නව කියලද? 🙄
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,824
    113
    JAPAN
    මතකද මේක

    සිරස සාමන්‍යෙන් අසාමාන්‍ය දෙයක්.
     
    • Like
    Reactions: Gaash

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට තියෙන ප්‍රශ්නයක් තමා අර ස්වර්නවාහිනියේ අලුත් කතාවක් දානකොට ඒක පටන් ගන්න දවසෙ පටන් ගන්න වෙලාව වෙනකන් ටීවී එකේ උඩ පැත්තෙන් කවුන්ට්ඩවුන් එකක් වැටෙන්නෙ ඇයි කියන එක. උන් හිතන්නෙ අපි කතාව පටන් ගන්න වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්න බලන් ඉන්නව කියලද? 🙄
    එක දිගටම ටීවි බලන ගොං රැලට පොඩි කෘතුහලයක් දීලා ටීවි එක බලන්න පෙලබෙන්න කරන ට්‍රික් එකක්. අපේ යක්ක පුතුන් වැඩ, ඉගෙනීම් ඔක්කොම නවත්තලා ගොං කතා බලනවානා නොකා නොබී.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    උබලට මතකද ඉස්සර මහ ගෙදර එහෙම පෙන්නපු කාලේ 7:30 ඉදන් 9:00 විතර වෙනකම් සින්හල ඩබ් කරපු හින්දි කතා ගියා.
    වැඩේ කියන්නේ ඇඩ් ගියේ හරිම අඩුවෙන්. නැතිම තරම්.
    ඔක්කොම ගියේ උන්ගේ ප්‍ර්‍රොග්‍රැම් වලම ඇඩ්. ඒවා නම් පැය භාගේ කතාවෙන් විනඩි 15ක් විතර දැම්මා.
    තාම තෙරෙන්නේ නෑ ඇයි උන් එහෙම කලේ කියල prime time එකේ

    දැන් නම් ටීවී බලන්නේ නෑ. ඒ හින්දා තාම මෙහෙමද කියන්න දන්නේ නෑ.
    danatath ona tharam lankawe ewa yanwa

    ara korean maguluth ynwa bn
     
    • Haha
    Reactions: Gaash

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    සිරස ඉස්සර ඉඳන් එහෙම තමා..ඇඩ් වලින් හොයනවට වඩා උන්ගෙම අනිත් බිස්නස් වලින් එන සල්ලි වලින් ටීවි,රේඩියෝ රන් කරනව ඇත්තෙ.
    Money Laundering... :yes: