සිරස නොව මොළය පාවිච්චි කරන්න

reply

Member
Jun 25, 2012
408
27
0
Everywhere
sirasa-poster.jpg
:yes:
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    machan nobada innam... but balanna deyak yana channel ekak kiyapankoo ?

    podi lamai ganne sirasada ? unge parents lada ewanne ? nodanna kamata ehuwe
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    අපෙ tv එකෙන් වැඩක් ගන්නෙ පොඩි එකා විතරයි....එයාට අදාල වෙලාවෙ එයා කාටූන් බලනවා උදේ ඉදන් රෑ වෙනකං කාටූන් යන චැනල් එකක් තියෙනව cn.
    ඉස්සර නම් නැන්දම්මලා,දූලා අමුතු අමුතු ගෑණු නම් වගයක් කියව කියව හිටියා...මම හරියට 8 ට ලයිව් ඇටේ (පොඩි එකා කියන විදිහට )බලන්න ඇවිත් රන් දෙපැය දෙකට කඩා දැම්මා.
    දැන් නම් සිරස ලොවෙත් නෑ.ප්‍රවෘත්ති දැන ගන්න ක්‍රම තියෙන නිසා tv එක පොඩ්ඩාගෙ සින්නක්කර වෙලා.
     

    dxcharith

    Active member
  • Feb 15, 2009
    259
    68
    28
    trincomalee
    itin deranth karanne mewa..ai sirasata witarak mehema...adu hari mokku hari sirasen thama tikak hari janpriya un tikak hedune.derana dream str eke innawada kiyapalla hariyata danna...ara ranawiru str kiyala rupavahiniya sebalu wikunan kana ekak karanawa..ko eken anagatheta apu un..kawruth naha.api mona de kiwwath sihan, shalani,malith,amila, surendra wage godak un goda giye sirasen.meka me rupavahini unge wedak an.ahu wenna epa.
     
    • Like
    Reactions: tharakato

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :lol: නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.

    එහෙනම් මචන් උඹ දෙරණ little star & Derana miss Sri lanka බැලුවොත් TV එකත් පොලේ ගහයි :lol: එතකොට ස්වර්ණවාහිනී යේ loving star යනකාලේ ඒවා නරක නැහැ. තව ITN එකේ ගොන් කතා ටික හොඳයි :P , රූපවාහිනී news මරු :D

    :yes::yes::yes::yes:
    dance karana kellek namena welawe screenshot ekak aran dala.. lol. :rofl::rofl:
    oka dancing style ekak , Sirasa introduce karapu ekakut neme
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    :yes::yes::yes::yes:
    dance karana kellek namena welawe screenshot ekak aran dala.. lol. :rofl::rofl:
    oka dancing style ekak , Sirasa introduce karapu ekakut neme

    සිරස කුමරිය එකේ එහෙම ගන්න දෙයක් නැහැ මුන්ට . එකේ swim suite events එහෙම තිබුනනම් මේ වෙනකොට මුළු EK එකේම thread දාලා
    :lol: :lol: