නිකන් පොඩි එකෙක්ගේ photo එකකුයි , සිරස super star season 1 final round (2006) එකේ අජිත් බණ්ඩාර ගේ සිංදුවකට නටපු කෙල්ලෙක්ගෙයි photo එකක් අරගෙන උඹ කියනවා සිරස බලන්න එපාලු. ආහ් තව සිරස කුමරිය එකේ කෑල්ලකුත් දාල.
එහෙනම් මචන් උඹ දෙරණ little star & Derana miss Sri lanka බැලුවොත් TV එකත් පොලේ ගහයිඑතකොට ස්වර්ණවාහිනී යේ loving star යනකාලේ ඒවා නරක නැහැ. තව ITN එකේ ගොන් කතා ටික හොඳයි
, රූපවාහිනී news මරු
Sira Kathaawa