සිරස ??? සුපර් ??? ස්ටාර්

wapw

Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    සිරස ??? සුපර් ??? ස්ටාර්

    දක්ෂයො ඔතරම් ඉඳිද්දි 16 දෙනාගෙන් ඉවත්වුණ උන් වයිල්ඩ් කාඩ් එකෙන් ගෙනත් සුපර් ස්ටාර් කරන්න හදන සිරස...!

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ගේ ප්‍රොග්‍රැරම් එකනෙ.. උන් ඕනෙ ලබ්බක් කරගත්තදෙන්, උබ නොබල හිටපන්...
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    Season 1 Winner : Ajith Bandara.
    Season 2 Pradeep Rangana
    Season 3 Shanika Madhumali
    Season 4 Thisara Chanaka
    Season 5 Dasun Madushan
    Season 6 Gayan Arosha

    Me Winnerslagen samahara un merilada danne ne.Parliament Election wage thamai mewath
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඕක තවම තියෙනවද බං. අර සිරසෙ ඉස්සර රස රිසි ගී කරපු එකිත් ඉන්නව දැක්ක විනිශ්චය කරන්න. සිංදු තෝර තෝර ප්ලේ කරපු පලියට විශාරද වෙනවනම් අපේ ටවුන් එකේ විශාරද ලා 7ක් 8ක් ඉන්නව. උන් අවුරුද් ගානක ඉඳන් රෙකාර්ඩ් බාර් කරන උන්
     
    විශාරද නෙවෙයි බං විකාරද තනුජා ජයවර්ධන..:lol::lol: