සිරස FM ධම්සරණී සිංදුව තියනවද?

අතිරමණී ධම්සරණී කියලා පාර්ට් එකක් තියනවා සිංදුවේ.
ගැහැණු කෙනෙක් කියන්නේ.
News අතරේ ධම්සරණී කියලා විශේෂාංගයක් යනවා. ඒකෙ තමයි මේ සිංදුවෙ කෑල්ලක් Play කරන්නේ.