සිරස TV කුඩු කරයි
කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.
සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.
ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.
සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.
මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් වන ශෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.
lankacnews

දුන්නනම් හොදට තියෙයි.ඌටත් ජනාධිපති හීනයක් ඇති නේද.සල්ලි කාරයොනේ