සිරස TV කුඩු කරයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිරස TV කුඩු කරයි

    කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

    සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

    ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.

    සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

    මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් වන ශෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

    lankacnews
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    මොන ආණ්ඩුව තිබ්බත් සිරස ගුටි කනවා..

    ඕකම තමයි මටත් හිතුනේ. ඕකුන් හැමදාම ඉල්ලන් කන්නේ. :yes:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159

    හැබැයි උන් ඕනවට වැඩියි.අපහාස කරන එකෙත් සීමාවක් තියෙන්න ඕන.ඒ කාලේ කොටින්ට පුක දුන්නා..දැන් රනිල්ට අරිනවා.:lol::yes:

    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    ඕකම තමයි මටත් හිතුනේ. ඕකුන් හැමදාම ඉල්ලන් කන්නේ. :yes:
    True un hithanne pajatha widiyata minisunge olu walata kunu purawala rate nayakayanwa palanaya karanna
     
    vewlink

    Banned
    Aug 23, 2017
    83
    9
    0
    ඕකම තමයි මටත් හිතුනේ. ඕකුන් හැමදාම ඉල්ලන් කන්නේ. :yes:
    ඔය වේසිගෙ පුතාලා හදන්නෙම තියන ආණ්ඩු වට්ටන්නනේ.. මහින්ද ඉන්නකම් ඌට කෙලියා.. දැන් ආයේ රනිලා අල්ලාගෙන.. ඉතින් ගුටි කනවා.. කිලියට මන්ත්රිකම් ලිස්ට් එකෙන් නොදුන්න කොන්තරෙනේ තියෙන්නේ, නැත්තම් එකට කලුකොපි ගැහුවා පොරවලනේ ඔය කිලියයි, රනිලයි. මහා වේසම චැනල් එකක්. ගොටාබය එක්ක මල ඉන්ටර්නල් හුටපටයකට, ඉස්සෙල්ලාම මණ්ඩලේ ගොටත් සාමාජිකයෙක් සිරසේ.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    හැබැයි උන් ඕනවට වැඩියි.අපහාස කරන එකෙත් සීමාවක් තියෙන්න ඕන.:yes:

    :yes: ඇත්ත.

    True un hithanne pajatha widiyata minisunge olu walata kunu purawala rate nayakayanwa palanaya karanna

    අපේ ඉන්න වැඩිහරියක් ගොන්නු කියලා ඕකුන් දන්නවා. ගොනුන්ව කුලප්පු කරන්න ලේසියි. ඕකුන්ගේ නැට්ට විකලා ෆෝම් කරලා ගත්තාම ඕනම දෙයක් කරෝගත්තැහැකි. :lol: එහෙම බැලුවම උන්ට දොසක් කියන්නත් බෑ! lolz :yes: ඒකත් හරියට මහින්දට මහරජානෙනි කියනවා හා සමානයි. lolz ඒකිගේ නමින් පාරකුත් නම් කරා නොවැ! :lol:
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඔය වේසිගෙ පුතාලා හදන්නෙම තියන ආණ්ඩු වට්ටන්නනේ.. මහින්ද ඉන්නකම් ඌට කෙලියා.. දැන් ආයේ රනිලා අල්ලාගෙන.. ඉතින් ගුටි කනවා.. කිලියට මන්ත්රිකම් ලිස්ට් එකෙන් නොදුන්න කොන්තරෙනේ තියෙන්නේ, නැත්තම් එකට කලුකොපි ගැහුවා පොරවලනේ ඔය කිලියයි, රනිලයි. මහා වේසම චැනල් එකක්. ගොටාබය එක්ක මල ඉන්ටර්නල් හුටපටයකට, ඉස්සෙල්ලාම මණ්ඩලේ ගොටත් සාමාජිකයෙක් සිරසේ.

    :shocked:දුන්නනම් හොදට තියෙයි.ඌටත් ජනාධිපති හීනයක් ඇති නේද.සල්ලි කාරයොනේ:lol:ඉන්දියාවෙන් ෆුල් සපෝර්ට් එක දෙයි එහෙම ජනාදිපති කමට ඉල්ලුවානම්.:yes:
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඔය වේසිගෙ පුතාලා හදන්නෙම තියන ආණ්ඩු වට්ටන්නනේ.. මහින්ද ඉන්නකම් ඌට කෙලියා.. දැන් ආයේ රනිලා අල්ලාගෙන.. ඉතින් ගුටි කනවා.. කිලියට මන්ත්රිකම් ලිස්ට් එකෙන් නොදුන්න කොන්තරෙනේ තියෙන්නේ, නැත්තම් එකට කලුකොපි ගැහුවා පොරවලනේ ඔය කිලියයි, රනිලයි. මහා වේසම චැනල් එකක්. ගොටාබය එක්ක මල ඉන්ටර්නල් හුටපටයකට, ඉස්සෙල්ලාම මණ්ඩලේ ගොටත් සාමාජිකයෙක් සිරසේ.

    :yes: රට කන පජාතම චැනල් එකක් :yes:
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    කොළඹ බේබෲක් පෙදෙසේ පිහිටි සිරස ප‍්‍රධාන කාර්යාලයට මීට ටික වේලාවකට පෙර පහර දීමක් සිදුව ඇති බව වාර්තා වෙයි.

    සංවිධානාත්මන පිරිසක් විසින් පැමිණ ගල් මුල් ප‍්‍රහාරයක් එල්ල කර ඇති බවද එහි සිටි අය සදහන් කරති.

    ප‍්‍රහාරයෙන් ආයතනයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද වාර්තා වේ.

    සිදුවීමෙන් පසු එම ප‍්‍රදේශයට පොලිස් ආරක්‍ෂාවද යොදා ඇති බව සදහන්ය.

    මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියෙක් වන ශෙවාන් ඩැනියෙල් සිය ට්විටර් ගිණුමේ සදහන් කර ඇත්තේ විශ්වාසභංගය පරාජය වී ටික වේලාකින් මෙම ප‍්‍රහාරය එල්ල වූ බවත් එක්සත් ජාතික පක්‍ෂ නාගරික මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රහාරය මෙහෙයවූ බවත්ය.

    lankacnews

    unma gahala kiyanwa athi
     
    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28

    තාම උන් දන්නෑ බන් උන්ට ගහල කියල ඒකනෙ තාම උන් සාමාන්‍ය වැඩසටහන් කරගෙන යන්නෙ.... :lol:

    ඉතින් උබ කෝල් එකක් දාල කියපන්කො පොන්නයෝ.:sorry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113

    තාම උන් දන්නෑ බන් උන්ට ගහල කියල ඒකනෙ තාම උන් සාමාන්‍ය වැඩසටහන් කරගෙන යන්නෙ.... :lol:

    ඒකනං ඇත්ත වෙනද නම් breaking news දාලා සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම දාලා මැරෙන්න හදනවා,අර දෙරණත් එක්ක ඉඩම් ප්‍රශ්නයක් ඇවිල්ලා මතකද :lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කිලී මහරාජා දැනගන්න ඕන උගෙ පාඩුවේ බිස්නස් කරං ඉන්න. ඌ හදන්නේ ලංකාවම පාලනේ කරන්න. ඌ කොහොමටත් Indian propaganda එකක් ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාව ඌ හරහා ලංකාවට බලපෑම් කරන්න පුලුවන් තත්වයක් නිර්මාණය කරගන තියෙන්නේ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කිලී මහරාජා දැනගන්න ඕන උගෙ පාඩුවේ බිස්නස් කරං ඉන්න. ඌ හදන්නේ ලංකාවම පාලනේ කරන්න. ඌ කොහොමටත් Indian propaganda එකක් ක්‍රියාත්මක කරන්නේ. ඉන්දියාව ඌ හරහා ලංකාවට බලපෑම් කරන්න පුලුවන් තත්වයක් නිර්මාණය කරගන තියෙන්නේ.

    ඌට කරන්න පුළුවන් දෙයක් නෑ බන්,පහුගිය ඡන්දෙන් ඒක ඔප්පු උනා,ඕක බලන්නෙ වයසක කලකිරිනු unp කාරයෝ විතරයි