ඒකනං ඇත්ත වෙනද නම් breaking news දාලා සිංහල දෙමළ ඉංග්‍රීසි තුනෙන්ම දාලා මැරෙන්න හදනවා,අර දෙරණත් එක්ක ඉඩම් ප්‍රශ්නයක් ඇවිල්ලා මතකද :lol:

හැබැයි උන් ඕනවට වැඩියි.අපහාස කරන එකෙත් සීමාවක් තියෙන්න ඕන.ඒ කාලේ කොටින්ට පුක දුන්නා..දැන් රනිල්ට අරිනවා.


හැබැයි උන් ඕනවට වැඩියි.අපහාස කරන එකෙත් සීමාවක් තියෙන්න ඕන.ඒ කාලේ කොටින්ට පුක දුන්නා..දැන් රනිල්ට අරිනවා.

ආන්ඩුවක් පිහිටුවීම හෝ පෙරලීම මහජනතාවට අයිති වැඩක්, ඒක මධ්‍ය අයිතිකරුවන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර අනුව සිදුවිය යුතු දෙයක් නෙමෙයි. රටේ අගමැතිවරයා වෙනස් කිරීමට මහාරාජාට ඇති අයිතියක් නැහැ, ගෙම්බෙකුට කොච්ච්ර පිම්බුනත් අලියෙක් වෙන්ඩ බැහැ, රනිල්ට අකමැති උනත් සිරසට ඊට වඩා අකමැතියි. ඕකට ගහන්න යනවා කිවුවනම් මමත් එනවා.
ඒ රනිල් හින්දා නෙමෙයි...
අර වාචාල ගිරවු 4 දෙනාගේ හොම්බට දෙකක් ඇනලා එන්න...













Gammadda kiyala programme ekkuth karanne...mokatada danne na.....henama sure nathi jaathiyak.....

