සිරස16+ කිච වෙයි

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පව් බන් එ කෙල්ල... තාත්තා එකිට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් එකියක්ව බැදගෙන..අම්ම කස්සිප්පු ජොනියා එක්ක මගුල් නටනවා.. :sorry::sorry::sorry:

    program eka nam balalath na,eki gana dannet na but me seen ekedi nam sirawata pau ban :sorry:
    hathurektawath ohoma seen nam wenna epa :no:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,503
    16,259
    113
    :eek: mona unath ehema apahasuthawayata path kala ekanam waradi..

    :yes:මොනා උනත් කෙල්ලෙක්නේ..වැඩේ කියන්නේ කෙල්ලෙක්මනේ අපහාසය කරෙත්.:(
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඒ නම් කෙල්ලෙක්ගෙ වොයිස් එකක් නෙමේ. මට නම් ඇහෙන්නෙ හෙන ගෑනු අම්මංඩියෙක්ගෙ වොයිස් එකක් :nerd:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    පව් බන් එ කෙල්ල... තාත්තා එකිට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් එකියක්ව බැදගෙන..අම්ම කස්සිප්පු ජොනියා එක්ක මගුල් නටනවා.. :sorry::sorry::sorry:

    :sorry::sorry::sorry::sorry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔකේ ඉන්න කොල්ලා නම් ,අනේ මන්දා ඌ මොකෙක්ද කියලා මට හිතා ගන්න බෑ...මේ බලපු ටිකට මට ඌ ව අප්පිරිය උනා..ගෑනු ගතියක් තියෙන්නේ..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ජන්තු අයියා;16244703 said:
    ඔකේ ඉන්න කොල්ලා නම් ,අනේ මන්දා ඌ මොකෙක්ද කියලා මට හිතා ගන්න බෑ...මේ බලපු ටිකට මට ඌ ව අප්පිරිය උනා..ගෑනු ගතියක් තියෙන්නේ..
    ඔව් බං නිකන් පී ටයිප් එකක් තියෙන්නේ :lol:
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොහොමද ආතල් එක කතා කරලා ජොනී අංකල් ගැන ඇහුවොත් කාවි ගෙන්.

    ඕක ගොඩක් එවුන් බලන්නේ නෑ, එත් මේක නෙට් එකට ආපු නිසා වැඩේ නෝන්ඩි :lol::lol::lol::lol:.. කට්ටිය ශෙයා කරනවා ඇති දැන්
     
    Last edited:

    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    Kollath ehema thamai ponsiya wage mal hinawa balapanko kellekgen call ekak ehema awahama, kello muwa bite ekata ganne eth mu hithanne muta kello kamathi kiyala gon moda musalayek.