මම කට්ටා;12695178 said:kehelmal CSN eke pennanawata wada nam sirase pennana eka hodai habai ITN eke pennuwanam ankawatama balanna puluwan signal hodai

හැබැයි ඇත්තටමද දන්නේ නෑ

ABU eka kiyan ne lankawe onama channel ekakata den na puluwan Olympic liveඑංගලන්තයේ ලන්ඩන් නුවරදී ජුලි මස 27 වැනිදා ආරම්භවන ඔලිම්පික් ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාවේ විකාශය කිරීමේ අවස්ථාව මහරාජ මාධ්‍ය ජාලයේ එම්. ටී. වී. කී‍්‍රඩා නාලිකාවටත් හිමිව තිබේ. ඒ අනුව ජාතික රූපවාහිනී නාලිකාව සහ කාල්ටන් ක්‍රීඩා නාලිකාවට සමගාමීව එම්. ටී. වී. නාලිකාව ඔස්සේද ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ අවස්ථා සජීවීව නැරැුඹීමට මෙරට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව හිමිවනු ඇත.
source : lankadeepa
ekama welawe godak event yanawaithin modka bn channel 2 k dunnama wenne ??
olymic lankawe patan aran wage dammama ha ha ha
aluth olympic event ekak 
ehema wen ne naha baya wen na epaoken wenne ban anthimata mun nadu kiyagena, api katawath olympic balanada nathi karana eka
